මම දන්න අංකල් කෙනෙක්ගේ නඩුවකට ඕන Photoවගයක් Phone 1කේ තිබිලා. පොර අතින් Phone ුක Format වෙලා. දැං පොර පුකේ ගූ උනු වෙලා දගලනවා. මේක ගොඩ දාලා දෙන්න පුලුවන් Softwere 1ක් මොකක්ද තියෙන්නේ.
මොකකින්ද පුලුවන්.Eh welema nam puluwan- kal yanna yanna amarui pons
Uncle itin umba tamaia![]()
MiniTool® Mobile Recovery for Android Free 1.0 eka free lu use karala nan na.MiniTool Power Data Recovery eken phone recover karanna barida? mama HDD memory card recover karala thiyenawa oken.
MiniTool® Mobile Recovery for Android Free 1.0Link PleaseMiniTool® Mobile Recovery for Android Free 1.0 eka free lu use karala nan na.
1. Phone Memory1. මොකේද files තිබ්බෙ? Phone/ memory card
2. Phone එකකනම් මොකද්ද phone එකේ brand එක/ model no.1
3. කොච්චර කල්ද files delete වෙලා
4. Delete උනාට පස්සෙ වෙන files ඒකට copy කරාද?
2. Kiyanna puluwannam wade karanna puluwanda barida kiyanna thibba1. Phone Memory
2. මතක නෑ
3. දැන් සතියක් දෙකක් ඇතිලු
4. ෆොටෝස් ටිකක් ගැහුවලු
Recycler eke athi masyak wenakn dlt karapuwa ... Eke balapnමම දන්න අංකල් කෙනෙක්ගේ නඩුවකට ඕන Photoවගයක් Phone 1කේ තිබිලා. පොර අතින් Phone ුක Format වෙලා. දැං පොර පුකේ ගූ උනු වෙලා දගලනවා. මේක ගොඩ දාලා දෙන්න පුලුවන් Softwere 1ක් මොකක්ද තියෙන්නේ.