redmi xiomi ZTE වගේ ෆෝන් brands වල කොලිටිය කොහොමද
ndod1 Well-known member Oct 28, 2023 522 355 63 Sep 25, 2024 #1 redmi xiomi ZTE වගේ ෆෝන් brands වල කොලිටිය කොහොමද
chami_84 Well-known member Sep 23, 2008 21,747 3,345 113 Sep 25, 2024 #2 redmi nam shape..zte nam ane manda Reactions: ndod1
1 10Seconds Active member Jul 23, 2023 190 170 43 Colombo 03 Sep 25, 2024 #3 Samsung A series ekak ganna. owage software updates enne na. anika add play wenwa nitarama, Reactions: TechnWeb
E EON Well-known member Nov 4, 2012 3,272 2,889 113 Sep 25, 2024 #4 ndod1 said: redmi xiomi ZTE වගේ ෆෝන් brands වල කොලිටිය කොහොමද Click to expand... XIaomi, Redmi ok. ZTE aparade salli
ndod1 said: redmi xiomi ZTE වගේ ෆෝන් brands වල කොලිටිය කොහොමද Click to expand... XIaomi, Redmi ok. ZTE aparade salli
a2mdb Well-known member Sep 12, 2013 3,968 5,636 113 Sep 25, 2024 #5 ndod1 said: redmi xiomi ZTE වගේ ෆෝන් brands වල කොලිටිය කොහොමද Click to expand... redmi කියන්නෙ xiomi ලගෙ බ්‍රෑන්ඩ් එකක්. මම මේ වෙනකොට මොඩල් දෙකක් පාවිච්චි කරලා තියනවා අවුරුදු 7ක්. ළගදි එකක් ගත්තා ඒකත් Xiomi ඒකක්මයි. මට නං හොඳටම හොඳයි. ඉස්සර ෆෝන් වල සිග්නල් කේස් තිබුනා. මම මුලින්ම ගත්ත එකෙත් තිබුනා. ඊට පස්සෙ ඒවගෙ නම් නැහැ. ගන්න ගානට හොඳ ෆීචර්ස් ටිකක් තියනවා. Reactions: TechnWeb
ndod1 said: redmi xiomi ZTE වගේ ෆෝන් brands වල කොලිටිය කොහොමද Click to expand... redmi කියන්නෙ xiomi ලගෙ බ්‍රෑන්ඩ් එකක්. මම මේ වෙනකොට මොඩල් දෙකක් පාවිච්චි කරලා තියනවා අවුරුදු 7ක්. ළගදි එකක් ගත්තා ඒකත් Xiomi ඒකක්මයි. මට නං හොඳටම හොඳයි. ඉස්සර ෆෝන් වල සිග්නල් කේස් තිබුනා. මම මුලින්ම ගත්ත එකෙත් තිබුනා. ඊට පස්සෙ ඒවගෙ නම් නැහැ. ගන්න ගානට හොඳ ෆීචර්ස් ටිකක් තියනවා.
P planner123 Well-known member May 22, 2018 8,622 14,807 113 Sep 25, 2024 #6 Apple / Samsung flagship : brahmana Google / Samsung mid range : ක්ෂත්‍රීය Anikwa serama : adu kule
Amith0424 Well-known member Oct 27, 2010 14,252 24,402 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Sep 25, 2024 #7 10Seconds said: Samsung A series ekak ganna. owage software updates enne na. anika add play wenwa nitarama, Click to expand... Samsung A series hondayi. software updates enawa bn. add play wenne inbuilt app walane. ewa use nokara alaternative dagaththama hari. budjget yanawanam xiaomi hondayi. no idea about zte
10Seconds said: Samsung A series ekak ganna. owage software updates enne na. anika add play wenwa nitarama, Click to expand... Samsung A series hondayi. software updates enawa bn. add play wenne inbuilt app walane. ewa use nokara alaternative dagaththama hari. budjget yanawanam xiaomi hondayi. no idea about zte
Hyaenidae Well-known member Apr 8, 2015 52,944 2 54,632 113 Sep 25, 2024 #8 Been using a Redmi Note 13 4G exclusively for 6 months, no complaints on my behalf