phone brands ගැන review එකක් දියන්

ndod1

Well-known member
  • Oct 28, 2023
    522
    355
    63
    redmi
    xiomi
    ZTE වගේ ෆෝන් brands වල කොලිටිය කොහොමද
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    redmi
    xiomi
    ZTE වගේ ෆෝන් brands වල කොලිටිය කොහොමද
    redmi කියන්නෙ xiomi ලගෙ බ්‍රෑන්ඩ් එකක්. මම මේ වෙනකොට මොඩල් දෙකක් පාවිච්චි කරලා තියනවා අවුරුදු 7ක්. ළ‍ග‍දි එකක් ගත්තා ඒකත් Xiomi ඒකක්මයි.
    මට නං හොඳටම හොඳයි. ඉස්සර ෆෝන් වල සිග්නල් කේස් තිබුනා. මම මුලින්ම ගත්ත එකෙත් තිබුනා. ඊට පස්සෙ ඒවගෙ නම් නැහැ. ගන්න ගානට හොඳ ෆීචර්ස් ටිකක් තියනවා.
     
    • Like
    Reactions: TechnWeb

    planner123

    Well-known member
  • May 22, 2018
    8,630
    14,813
    113
    Apple / Samsung flagship : brahmana
    Google / Samsung mid range : ක්ෂත්‍රීය
    Anikwa serama : adu kule