Galaxy y eka hondai machan...puluwannum thawa keeyakhari daala Sony Xperia U ekakma ganin... mama hithanne Galaxy y ekak gannawata wada eka hondai.. dan kohomath Xperia U ekak 25,000/= withara wenne..
ape EK kattiyagenuth ahala balapan machan....
නිකන් දුන්නත් dialog එකනම් ගන්න එපා.
ගත්ත උන්ගේ අදෝනා මේකේ ත්‍රෙඩ් ගොඩක් තිබුනා.
y එක දාහෙන් සම්පතක්.
djmaxtor කිවුව වගේ පුලුවන්නම් XPU එකට යන්න බලපන්.










