phone call

Helo1

Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    phone call පමනක් පටිගත කිරීමට උපකරන තිබේද?

    එම උපකරන මිල කීයද?

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අනේ මන්දා බං උඹ මහ පුදුම දුකක් විඳින්නෙ.. ඕක අහන්නම එකවුන්ට් කීයක් හැදුවද..
    කලින් Help 1, Help 2, Help 3 කියලා එකවුන්ට් හදන් ආවා.. දැන් Halo 1..:lol:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    හොඳ ස්මාර්ට් ෆෝන් එකක් නම් තියෙන්නේ ඇප් එකක් මාර්ගයෙන් පුලුවන් බන් නැතුව වෙන ක්‍රමයක් නම් දන්නේ නෑ ;)
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    වැඩක් නෑ බං.
    උඹේ ලව් එක කසාදෙ වැඩිකල් තියෙන්නෑ.
    දැන්මම ඩිවෝස් බ්‍රේක් අප් කල්ල දාපං සිඞ්හලයො.
    ඉවරයිනෙ බං
    මොකටද ඔහොම දුක් විඳින්නෙ
    උඹට රස්සාවක් එහෙම නැද්ද බං ?
    ඔය මල තෝන්තුව පස්සෙම බඩගාන්නෙ ?
    :P :P :P :P
     

    malberry

    Banned
    Dec 6, 2013
    626
    18
    0
    ado sirawata puluwan

    Anusha palpita hambuweyan mama kiwwa kiyala TRC ekata gihin, u wede elata karala dei.

    aney mooda moosalayo CIA ekata thiyana prashna ne ubatath thiyenne.
    tho wage potta mooda moosalayek.
    enawa methana call record karanna
     
    • Like
    Reactions: Helo1

    malberry

    Banned
    Dec 6, 2013
    626
    18
    0
    malberry pasnayak unahama pahara widiyata uttara danna eap oiiii.barinam nika edapan

    Hari ube prashne mokadda?

    ganin ara parana nokia n 70 phone ekak, eke thiyanawa supiri app ekak call record kiyala, ena yana hama magulama record wenawa, full clear.

    harida thoge uththare.

    nethnam china wala thiyanawa call tracer kiyala baduwak, tikak ganang. ethakota ubata leesiyen ma CID ekata yanna puluwan ahala pahala unge ewath record karala

    dan harida mooda moosalayo. thoge uththare methana thiyanawa neda,
     

    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    ලේසිම හොදම වැඩෙි තමයි කොල් එකේ ශබිදය ලවුඩි ස්පිකර් දාලා රෙක් කරන්න පුලුවන් තව භාන්ඩයකින් හරි එ හඩ රෙකොර්ඩි කරගන්න එකයි...:cool:
     
    Last edited:

    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    අනේ මන්දා බං උඹ මහ පුදුම දුකක් විඳින්නෙ.. ඕක අහන්නම එකවුන්ට් කීයක් හැදුවද..
    කලින් Help 1, Help 2, Help 3 කියලා එකවුන්ට් හදන් ආවා.. දැන් Halo 1..:lol:

    :lol: