Phone Data Card එකේ Data ඉවර වුනාම

NB Diamonds

Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    Phone Data Card එකේ Data ඉවර වුනාම

    Phone එකට Data කාර්ඩ් එකක් දැම්මහම, ඒ Card එකේ Data ඉවර වුනාම,අපි දිගටම surf කලොත් Phone ඒකේ Balance එකෙන් කැපිලා යනවනේ,:growl:
    එහෙම වෙන්නෙ නැතුව data card එක ඉවර උනාම auto internet cut වෙන විදියට හදන්න පුළුවන්ද ? :confused:
    phone එකේ සල්ලි කැපෙන්නෙ නැති වෙන්න.phone settings වලින්.
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකකින් සෙටප් කරන්න පුලුවන් වෙයි... දන්න විදියට phone එකේ option එකක් නෑ එහෙම කරන්න
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,491
    3,493
    113
    සිංහලේ
    Android nam data gaanata gaana daala eka exceed unaata passe restrict karaganna puluwan apps nam tiyenawa as i knw
    Data manager app eken puluwan
    Poddak try ekak daala balapanko