Phone eka nathi una ban help

hemalds

Member
Jul 25, 2013
760
56
0
Europe
පොඩි නිළමෙ;18965590 said:
මම දවසක් කොටුව ස්ටේශන් එක ගාවදි ඕන් එකක් ඇහින්දා. ඒක ඕෆ් වෙලා තිබ්බ නිසා කඩේකින් චාර්ජ් කරලා ඔන් කලා. ඔන් කරලා ටිකකින් කෝල් එකක් ආවම මම අන්ස්වර් කලා. මෙන්න එහා පැත්තේ එකා "අඩෝ තෝ මගේ ෆෝන් එක ගල් කලා නෙ? මම කවුද කියලා තෝ දන්නේ නැහැ. තෝව බාවනවා යකෝ" කිව්වා. මම කිව්වා මම මේක දැන් ඇහිඳේ කියලා. එතකොට අරූ කිව්වා "ඉඳපිය මම පොලිසියත් එක්ක ඇවිත් තෝව අල්ලනවා" කියලා. මම "හා හුත්තෝ" කියලා ෆෝන් එක කට් කලා. කෙලින්ම බිම දාලා එකක් දුන්නා ෆෝන් එක එබෙන්න. දුන්නා පයින් එකක් කානුවට වැටෙන්න.

උදව්වක් විදිහට බැටරි බැහැලා තිබ්බ ෆෝන් එක චාර්ජ් කරලා ඌට කතා කරලා දෙන්න ගියාම ඌ එනවා මෙතන කරේ යන්න.

:lol::lol: