phone eke awlk mcnla

Assassin Galaa

Well-known member
  • Jul 5, 2017
    628
    498
    63

    mage phone eka xiaomi redmi note 4x, mage athin phone eka watuna bn wathurata, mn eka hal wala thibba galawalath, phone eka wada,eth eka restart wenwane bn hamawelema, apps open karanna ba stopped working kiyala watenwa,restart wenwa bn eka digata
    hadaa ganna widiyak kiyapnko:(:(:(:(:(
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Contact cleaner එකක් අරන් මුලු පෝන් එකම සුද්ද කරපන්.පුලුවන් නන් පොඩිම එවුන්ගෙ දත් බුරුසුවකින් සුද්ද කරපන්. Contact cleaner එකවර ගොඩක් ගහන්න එපා...ජල වාෂ්ප හැදෙනවා
     
    Assassin Galaa

    Well-known member
  • Jul 5, 2017
    628
    498
    63
    Contact cleaner එකක් අරන් මුලු පෝන් එකම සුද්ද කරපන්.පුලුවන් නන් පොඩිම එවුන්ගෙ දත් බුරුසුවකින් සුද්ද කරපන්. Contact cleaner එකවර ගොඩක් ගහන්න එපා...ජල වාෂ්ප හැදෙනවා

    mn nkn nm sudda kala bn galawala, hard reset karath ekka bn