අපේ නැන්දා කෙනෙක් ලබන සතියේ ඉන්දියාවේ යනවා. ඉතින් මම බැලුවෙ Phone එකක් ගෙන්න ගන්න. ඉන්දියාවේ Phone ගණන් වැඩි නිසා Duty Free එකෙන් ගන්න කියලා හදන්නේ. දන්න කියන එවුන් කියනවද Duty Free එකෙන් ගන්න එක අවාසිද, කොහොමද ගණන් එහෙම වැටෙන්නේ කියලා. ලොකු උදව්වක් මචංලා. ස්තූතියි 








man nam dakala na bun...balamuko ada giyama balannam