Phone Help !!!!!!!

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,044
    4,719
    113
    -In Darkness-
    Sony-Ericsson-Zylo-Mobile-Phone.jpg

    මගේ ලඟ තියෙන්නේ Sony Ericsson W20i phone එකක්. අද හවස phone එක චාර්ජ් කරලා ඔන් කරලා කී පෑඩ් එක Slide කරද්දි Display එක off වෙන්න පටන් ගත්තා. phone එක දෙතුන් පාරක්ම Restart කරලා බැලුවා. හරි යන් නෑ.:sorry::sorry:කී පෑඩ් එක Full Slide කරපු ගමන් Display එක off වෙනවා. හැබැයි ආයේ Slide කරලා කී පෑඩ් එක වැහුනම ටිකකින් Display එක on වෙනවා. Slide නොකර ඕන වැඩක් කරන්න පුලුවන් මොකුත් වෙන් නෑ.හැබැයි Slide කරපු ගමන් off වෙනවා. මොකක්ද වෙලා තියෙන්නේ???? Ribbon එකේ අවුලක්වත් ද??????? දන්න කෙනෙක් ඉන්නවා නම් කියලා දෙන්න???? ලොකු උදව්වක්
    :yes::yes:
     

    Pathum921

    Member
    Oct 5, 2011
    495
    47
    0
    Colombo
    display eke ribbon eka awulda dannah bun.(not slider ribbon)

    BUMP wewa!!

    ane mage langath 6120c ekak n 6700 slide ekak tiyanawa use karapu. wikunaganna one. kagen hari help ekek....
     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,044
    4,719
    113
    -In Darkness-
    Awlak ne machan :)
    display eke ribbon eka awulda dannah bun.(not slider ribbon)
    Thanks machan
    BUMP wewa!!

    ane mage langath 6120c ekak n 6700 slide ekak tiyanawa use karapu. wikunaganna one. kagen hari help ekek....
    Thanks foe the Bump
    danne na ban. samahara wita ribbon eka aulak athi

    Ribbon Ake Awlak
    Well.....Thama aragena wediya kal ne ban 6months wage thama :baffled::baffled:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,044
    4,719
    113
    -In Darkness-
    man ada athapatha gaaddi nam aulak thibbe naa :P
    ඔව් බං.හොඳට තිබ්බා. Charge කරලා බලද්දි මෙන්න බොලේ Display එක off වෙනවා. ඇඳ උඩ Slide එක දිග ඇරලා තියෙද්දී එකෙක් ඉඳගත්තාවත්ද දන්නෑ:confused::confused:
     

    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    ඔව් බං.හොඳට තිබ්බා. Charge කරලා බලද්දි මෙන්න බොලේ Display එක off වෙනවා. ඇඳ උඩ Slide එක දිග ඇරලා තියෙද්දී එකෙක් ඉඳගත්තාවත්ද දන්නෑ:confused::confused:
    aniwa....:P aliyavath budiyaganna athi eka uda :D dannavane ithin ehema vunoth ehama vena de :(