මගේ ලඟ තියෙන්නේ Sony Ericsson W20i phone එකක්. අද හවස phone එක චාර්ජ් කරලා ඔන් කරලා කී පෑඩ් එක Slide කරද්දි Display එක off වෙන්න පටන් ගත්තා. phone එක දෙතුන් පාරක්ම Restart කරලා බැලුවා. හරි යන් නෑ.

කී පෑඩ් එක Full Slide කරපු ගමන් Display එක off වෙනවා. හැබැයි ආයේ Slide කරලා කී පෑඩ් එක වැහුනම ටිකකින් Display එක on වෙනවා. Slide නොකර ඕන වැඩක් කරන්න පුලුවන් මොකුත් වෙන් නෑ.හැබැයි Slide කරපු ගමන් off වෙනවා. මොකක්ද වෙලා තියෙන්නේ???? Ribbon එකේ අවුලක්වත් ද??????? දන්න කෙනෙක් ඉන්නවා නම් කියලා දෙන්න???? ලොකු උදව්වක්







dannavane ithin ehema vunoth ehama vena de