Phone Help

Alvero Ruba

Active member
  • May 31, 2011
    650
    58
    28
    ෆොන් එකක් ගන්න බැලුවේ බන්. Xperia SP එක තමයි හිතේ තියෙන්නේ. ඔක්කොම හොදයි බන්. දෙන headset එක බලපන්කො. හෙන චාටර් නේ බන්. phone එකේ ගතියත් යනවා. Z එකේ headset එකනම් එල. එත් ගාන තමයි ප්‍රශ්නෙ. විසදුමක් දීපන්කො. :no::no::no::no:
     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    mamath SP eka ganna hitiya
    salli serama wena wadakata gaththa :(
    ubata head set eka ona nam kohen hari ekak genna ganin
    ebay eke ehema thiyanawa sony eke hoda head set ehema