Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    අනේ මන්ද;15547737 said:
    Xperi SP 1ඒ බැට්රි බහිනවා ඉක්මන් කියන්නේ ඇත්තද :confused: ?
    පැය බාගයක් නෙට් ගියාම බැට්රි 1 ෆුල් බැහැල ඉවර වෙනවා කියන්නේ ඇත්තද :confused: ?
    දන්නා කෙනෙක් ඉන්නවදෝ:oo:
    echchara awul wenna widihak na machan.
    Endurance rating 51 hours thiyenawa kiyanne. eth ithin battery eka charter wunoth maru karanna loweth kattak kanna wenawa.
     
    PodeKasun

    Member
    Dec 13, 2012
    116
    13
    0
    අනේ මන්ද;15547729 said:
    Thanks :D
    Me Phone 1 chatrda ban e kyanne :oo: ?
    Wena Phone 1k nadda Honda 1k :) ?

    phone එකක් ගනිද්දි performance, features වගේම battery life එකත් ගොඩක් වැදගත් නේද මචන්. මටනම් battery සීන් නිසා sony එපා වෙලා තියෙන්නෙ දැන්. මම නම් හිතන්නෙ samsung වගේ brand එකකට යනව නම් මීට වඩා හොදයි කියල.
     
    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    63
    0
    phone එකක් ගනිද්දි performance, features වගේම battery life එකත් ගොඩක් වැදගත් නේද මචන්. මටනම් battery සීන් නිසා sony එපා වෙලා තියෙන්නෙ දැන්. මම නම් හිතන්නෙ samsung වගේ brand එකකට යනව නම් මීට වඩා හොදයි කියල.

    ube phone eka mokakda? battery eka kochchara ikmanata bahinawada ?
    phone eka root karalada?
     
    PodeKasun

    Member
    Dec 13, 2012
    116
    13
    0
    ube phone eka mokakda? battery eka kochchara ikmanata bahinawada ?
    phone eka root karalada?

    kaata wath reddanna nemee mama keuve sony battery aul keyala. mage athdakeemen.
    * dan s3
    * mama use karana vedeyata 1day uparema(sony use karana kaale 1/2day vagee)
    * ow
     
    අනේ මන්ද

    Active member
  • Nov 19, 2012
    331
    75
    28
    අනේ මන්ද
    echchara awul wenna widihak na machan.
    Endurance rating 51 hours thiyenawa kiyanne. eth ithin battery eka charter wunoth maru karanna loweth kattak kanna wenawa.
    ow ekai awla :(
    Battry replace karannama barida danne nane :confused: ?

    phone එකක් ගනිද්දි performance, features වගේම battery life එකත් ගොඩක් වැදගත් නේද මචන්. මටනම් battery සීන් නිසා sony එපා වෙලා තියෙන්නෙ දැන්. මම නම් හිතන්නෙ samsung වගේ brand එකකට යනව නම් මීට වඩා හොදයි කියල.
    Thanks machan :)