සැම්සුන්ග් phone එකක් ගන්න හිතං ඉන්නේ..හැබැයි authorized dealerගෙන් නෙමේ :rofl: ..එහෙම නැතිව ගන්න ෆෝන් වල , වෙන ( liberty එකෙ) තැනකින් ගන්නවනම් වොරන්ටි අවුල් හැර වෙන කේස් තියෙද? TRC approved නෑ කියන්නේ මොකද්ද? :rolleyes: මොනවද එන්න පුලුවන් කේස්...