Phone Help

elektro

Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka

    සැම්සුන්ග් phone එකක් ගන්න හිතං ඉන්නේ..හැබැයි authorized dealerගෙන් නෙමේ :rofl: ..එහෙම නැතිව ගන්න ෆෝන් වල , වෙන ( liberty එකෙ) තැනකින් ගන්නවනම් වොරන්ටි අවුල් හැර වෙන කේස් තියෙද? 

    TRC approved නෑ කියන්නේ මොකද්ද? :rolleyes: මොනවද එන්න පුලුවන් කේස් මචංලා :(