phone help.

asiri_sl

Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    HTC One A9 එකක් ගන්න හිතාගෙන් හිටියේ.. ගොඩක් අය කියල තියනව battery and processor එකයි (Snapdragon 617) මදි කියල.

    දැන් මොකක්ද ගන්නෙ කියල හිතා ගන්න බෑ. අනිත් option eka onplus x. මේකත් අවුරුද්දක් විතර පරණ නිසා ගන්නවද නැද්ද කියල හිතා ගන්න බෑ.

    පොඩි අදහසක් දීපල්ලකො 45 වගේ ගන්න හොඳ ෆෝන් එකක් ගැන.
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    HTC One A9 එකක් ගන්න හිතාගෙන් හිටියේ.. ගොඩක් අය කියල තියනව battery and processor එකයි (Snapdragon 617) මදි කියල.

    දැන් මොකක්ද ගන්නෙ කියල හිතා ගන්න බෑ. අනිත් option eka onplus x. මේකත් අවුරුද්දක් විතර පරණ නිසා ගන්නවද නැද්ද කියල හිතා ගන්න බෑ.

    පොඩි අදහසක් දීපල්ලකො 45 වගේ ගන්න හොඳ ෆෝන් එකක් ගැන.

    Math oneplus 3 ganna hithan inne ;)