මචංලා
වාහනේට හොඳ phone holder යක් recommend කරපල්ලකෝ. කලින් තිබ්බේ ugreen phone holder එකක් එකේ මවුන්ට් එක මුලින්ම කඩලා ගියා.
උඹලා මොනාද පාවිච්චි කරන ෆෝන් හොල්ඩර් (වාහනේට) ? ?