Phone katha📱

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මචන් දන්න එකෙක් කියහල්ලකෝ අපිට එන කෝල්ස් හරි අපි ගන්න කෝල්ස් හරි ඒ අදාල සමාගමේ රෙකොඩ් වෙනවද කියලා? වෙනවනම් අපිට ඔන වෙලාවක ගෙවීමක් කරල ඒ අවස්ය කෝල්ස් එකක රෙකෝඩින් එකක් ගන්න බැරිද බන්? අනිත් එක අපි අවුරුදු 7-8ක් සිම් එකක් යුස් කරනවනම් ඒ කාලය තුල ආ සියලුම කෝල්ස් මැසෙජ් උන්ගේ සිස්ටම් එකේ සේව් වෙනවද? වෙනවනම් සිම් එක යුස් නොකර ඉදල ඩිස්කනෙක්ට් උනොත් එවත් ඔටෝ ඩ්ලිට් වෙනවද?
    තව එකක් බන් සිම් එකක් කොපි කරල තව එකක් හදා ගන්න බැරිද මම දැක්ක අලි එකේ ටූල්ස් විකුනනව.
    කාටත් වැදගත් වෙයි කියල අහන්න හිතුන. දන්න වැඩ්ඩෙක් කියනු මැනවි...😁
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    වොයිස් වීඩියෝ: නෑ
    නම්බර්: ඔව්

    නීතිමය කාරණයකට හැර ගන්න බෑ

    ඔව්. අවුරුද්දක හෝ මාස 6ක ඒව විතරක් තියෙනව.

    පුළුවන්.අළුතෙන් දෙන සිම් බෑ. හද්ද පරණ එව්ව නම් පුළුවන්. සිම් රීඩර් එකක් සුපර් සිම් එකක් ඕන.
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    අන්තිම මාස 6යෙ තොරතුරු සියල්ලක්ම තියාගන්නවා, වොයිස්, නම්බර්ස්, ඔක්කොම. ඒවා ගන්න පුළුවන් පොලිසියෙන් ඉල්ලුවොත් විතරයි. මර්ඩර් කෙස්, කිඩ්නැප් කෙස් වගේ දේකදී අවශ්‍ය නම්බර් එකේ ඔක්කොම ඩ්ටේල්ස් අදිනවා. උබ නිකන් ගිහින් ඉල්ලුවට දෙන්නේ නැ, මාස 6ක් පැන්නට පස්සේ පොලිසියට ගන්න විදිහකුත් නැ :dull:
     
    • Like
    Reactions: manjulabw

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    වොයිස් වීඩියෝ: නෑ
    නම්බර්: ඔව්

    නීතිමය කාරණයකට හැර ගන්න බෑ

    ඔව්. අවුරුද්දක හෝ මාස 6ක ඒව විතරක් තියෙනව.

    පුළුවන්.අළුතෙන් දෙන සිම් බෑ. හද්ද පරණ එව්ව නම් පුළුවන්. සිම් රීඩර් එකක් සුපර් සිම් එකක් ඕන.

    elakiriyata one oba wage aya thanks
     
    • Like
    Reactions: pradeeplk1025

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    ජොනී බට්ට;22501519 said:
    අන්තිම මාස 6යෙ තොරතුරු සියල්ලක්ම තියාගන්නවා, වොයිස්, නම්බර්ස්, ඔක්කොම. ඒවා ගන්න පුළුවන් පොලිසියෙන් ඉල්ලුවොත් විතරයි. මර්ඩර් කෙස්, කිඩ්නැප් කෙස් වගේ දේකදී අවශ්‍ය නම්බර් එකේ ඔක්කොම ඩ්ටේල්ස් අදිනවා. උබ නිකන් ගිහින් ඉල්ලුවට දෙන්නේ නැ, මාස 6ක් පැන්නට පස්සේ පොලිසියට ගන්න විදිහකුත් නැ :dull:

    Ehamada machan. Tnx
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    වොයිස් වීඩියෝ: නෑ
    නම්බර්: ඔව්

    නීතිමය කාරණයකට හැර ගන්න බෑ

    ඔව්. අවුරුද්දක හෝ මාස 6ක ඒව විතරක් තියෙනව.

    පුළුවන්.අළුතෙන් දෙන සිම් බෑ. හද්ද පරණ එව්ව නම් පුළුවන්. සිම් රීඩර් එකක් සුපර් සිම් එකක් ඕන.

    වොයිස් රෙකෝඩ් වෙනවා :dull:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    උබ හිතුවද නැත්නම් පොලිසිය හොර ගේම් අල්ලන්නේ නිකම් නම්බර් විතරක් චෙක් කරලා කියලා.
    ඔය ඕනතරම් මිනීමැරුම්, රොබරි කේස් අල්ලන්නේ වොයිස් රෙකෝඩ් චෙක් කරලා තමයි
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    + බැදුම්කර මගඩියේ සාක්ෂි සදහා රවී ඇතුළු නඩයේ කෝල් වොයිස් ක්ලිප් චෙක් කරා :D
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    වොයිස් රෙකෝඩ් වෙනවා :dull:

    :oo: ඒකනං විශ්වාස කරන්න අමාරුයි බං. ඕන නම් සතියක නැත්තම් මාසෙක වගේ වොයිස් රෙකෝඩ් වෙනව ඇති. බැඳුම්කර සීන් එකට නම් ඕවා කීව තමා. නැත්තන් රටේම ෆෝන් වල වොයිස් රෙකෝඩ් කරන්න ගියාම දෙපාර්ශවයෙම මාස 6ක් යනකම්, මොන තරම් ඉඩක් සර්වර් කැපෑසිටි එකක් ඕනෙද. :baffled:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    :oo: ඒකනං විශ්වාස කරන්න අමාරුයි බං. ඕන නම් සතියක නැත්තම් මාසෙක වගේ වොයිස් රෙකෝඩ් වෙනව ඇති. බැඳුම්කර සීන් එකට නම් ඕවා කීව තමා. නැත්තන් රටේම ෆෝන් වල වොයිස් රෙකෝඩ් කරන්න ගියාම දෙපාර්ශවයෙම මාස 6ක් යනකම්, මොන තරම් ඉඩක් සර්වර් කැපෑසිටි එකක් ඕනෙද. :baffled:

    eka thamai kiyanne sellan na :P
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,546
    2,365
    113
    :oo: ඒකනං විශ්වාස කරන්න අමාරුයි බං. ඕන නම් සතියක නැත්තම් මාසෙක වගේ වොයිස් රෙකෝඩ් වෙනව ඇති. බැඳුම්කර සීන් එකට නම් ඕවා කීව තමා. නැත්තන් රටේම ෆෝන් වල වොයිස් රෙකෝඩ් කරන්න ගියාම දෙපාර්ශවයෙම මාස 6ක් යනකම්, මොන තරම් ඉඩක් සර්වර් කැපෑසිටි එකක් ඕනෙද. :baffled:

    ඕක මහලොකු දෙයක් නෙවේ බන්. ඕන තරම් සල්ලි තියනවා රජයට.
    fingerprint db එකකුත් තියනවා.