මචන් දන්න එකෙක් කියහල්ලකෝ අපිට එන කෝල්ස් හරි අපි ගන්න කෝල්ස් හරි ඒ අදාල සමාගමේ රෙකොඩ් වෙනවද කියලා? වෙනවනම් අපිට ඔන වෙලාවක ගෙවීමක් කරල ඒ අවස්ය කෝල්ස් එකක රෙකෝඩින් එකක් ගන්න බැරිද බන්? අනිත් එක අපි අවුරුදු 7-8ක් සිම් එකක් යුස් කරනවනම් ඒ කාලය තුල ආ සියලුම කෝල්ස් මැසෙජ් උන්ගේ සිස්ටම් එකේ සේව් වෙනවද? වෙනවනම් සිම් එක යුස් නොකර ඉදල ඩිස්කනෙක්ට් උනොත් එවත් ඔටෝ ඩ්ලිට් වෙනවද?
තව එකක් බන් සිම් එකක් කොපි කරල තව එකක් හදා ගන්න බැරිද මම දැක්ක අලි එකේ ටූල්ස් විකුනනව.
කාටත් වැදගත් වෙයි කියල අහන්න හිතුන. දන්න වැඩ්ඩෙක් කියනු මැනවි...
තව එකක් බන් සිම් එකක් කොපි කරල තව එකක් හදා ගන්න බැරිද මම දැක්ක අලි එකේ ටූල්ස් විකුනනව.
කාටත් වැදගත් වෙයි කියල අහන්න හිතුන. දන්න වැඩ්ඩෙක් කියනු මැනවි...