Phone lost help

eregoda899

Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    Mage phone eka ada lost una. Entry dana policiyat giyma heta enna kiwa.
    Dan phone eke numbers vada na.
    Meke innna TRC hari mobile compny vala vada karn aya innavanm help ekak denna.

    Imi no 12860483035339784
    Huwei y5ii phone ekak
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හප්පා.. ඉක්මනට ලැබෙන්න කියල හිතනව. අපේ නැන්ද කෙනෙක්ගෙ එකක් නම් ආපහු හොයාගත්ත බන්. මිරිහාන පොලිසියෙන්. උන් හොඳයි බන්. වාත නොකර ෆෝන් එක හොයල දුන්න උන්. :yes:
     
    • Like
    Reactions: eregoda899

    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    හප්පා.. ඉක්මනට ලැබෙන්න කියල හිතනව. අපේ නැන්ද කෙනෙක්ගෙ එකක් නම් ආපහු හොයාගත්ත බන්. මිරිහාන පොලිසියෙන්. උන් හොඳයි බන්. වාත නොකර ෆෝන් එක හොයල දුන්න උන්. :yes:

    Ehemada bn.. dawas kiyak giyada hambavennam
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Man gedra naha. Ammat call karala ahagte.
    Use karan no kalin eka anuva imi hoyagn puluvan neda
    හරි IMEI එක අරන් ගිහින් ඇන්ට්‍රියක් දාපන්, එතකොට වැඩේ ඉක්මන්