Phone Repair කරන්න හොද SHOP එකක්

මචන් මගෙ Galaxy S4 එකෙ උඩ Glass එක Damage වෙලා. Crack වෙලා නෙමෙයි. ප්ලාස්ටික් එකෙන් ගලවිලා. මෙක හොදා ගන්න හොද ශොප් එකක් කියපන්කො. මම DIALCOM එකෙන් අහුවා උන් කිවා GLASS එක විතරක් නම් 7000-8000ක් විතර යයි කියලා. මුන් මෙ දන්නෙ Original එකද බන් නැත්තම් අර Ebay එකෙ තින 7$ ග්ලස්ස් එකද?
වෙන හොද දන්න ශොප් එකක් කියපන්. බම්ඹලපිටිය අවට

Last edited: