මචන් මන් යාලුවෙක්ගේ පෝන් එකක් රීසෙට් කරා...සැම්සුන් j1 එකක්.ඌ පෝන් එක රීසෙට් කරාට පස්සේ කියනවා ඊමෙල් එක මතක නෑලු.මමමයි හදලා දුන්නෙත් ඒක....දැන් පෝන් එක සෙටප් කරද්දී කලින් ඊමෙල් එක ඉල්ලනවා....කොහොමද බන් මේක හදා ගන්නේ....දන්න එකෙක් කියපන්කෝ....ඊමේල් එක හදද්දී පෝන් නම්බර් එකක් දැම්මෙත් නෑ රිකවරි ඊමේල් දැම්මෙත් නෑ
