Phone shop එකට නමක්....

prabu77

Active member
  • Mar 22, 2007
    636
    152
    43
    අලුතින් පටන්ගන්න phone shop එකකට නමක් දෙමුද සිංහලු...... phone, accessory, photocopy, typesetting, binding....etc.... කරන්න හිතන් ඉන්නෙ... මතක තියෙන , කෙටි නමක් ඕනෙ.....
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,516
    1
    51,169
    113
    ප*යාගල
    sorry.com
    ඉතින් ඕකට communication and phone shop කියල දාන්න වෙනවා. නැත්නම් කඩේ දෙකට වෙන් කරන්න. ෆෝන් / කොමිනේකේශන්
     
    • Like
    Reactions: prabu77