Phones ගනන් යයිද ??

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,238
    29,936
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඉස්සරහට රට ඉන්න උන්ට ලංකාවට එනකොට අලුත් ෆෝන් දෙකක් විතර අරං ආවා කියන්නේ ටිකට් වල ගාන කවර් කරගන්න පුලුවන් වෙයි❤️❤️

    254970.jpg
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,135
    31,894
    113
    ayyo kellota make up ne
    kellota make up naaa...
    spa wala wada naaa...

    LOL


    AMMAGE SEDDA THAMAI SIR
    ------ Post added on Jul 4, 2021 at 12:43 AM

    ඉස්සරවෙලාම කරන්න ඕන රට ඇතුලේ මේ දේවල් නිෂ්පාදනය ආරම්භ කරලා වෙළඳ පොලට නිකුත් කරන එක. ඊට පස්සෙයි මේවා ගෙන්නන එක නවත්තන්න ඕන.. මෙ මිනිස්සු හැමදේකටම කලින් කරන්නේ තනහම් කරන එක. ඊට පස්සෙයි නිෂ්පාදනය පටන් ගන්නේ.. රටට හොඳ කලක් යයි වගේ. මනුස්සයෙක්ට වාහනයක් ගන්න බෑ. අඩුම තරමේ Phone එකක්වත් ගන්න බැරි වෙන සයිස් එකක් වෙන්න වගේ හදන්නේ.. :(
    ekatath assemble karanna ewa genna dollars ona...
    ------ Post added on Jul 4, 2021 at 12:56 AM
     
    • Haha
    Reactions: හෙනයා