man me umbata kiyanna haduwe eka...naththam umba pana dagena oka edit karanna apai...
video ekak gahuwama lesi...but scene eka...video kara kara katha karana eka karanna mata nam lajjai ban..he hee
නෑ බන් ඉස්සල්ලම screen capture එකත් එක්ක කතාකරල..ඊට පස්සෙ බැරියැ වැඩි වැඩ...
මචන්ල ත්රෙඩ් එක ඉවර එහෙම නෑ..පොඩ්ඩක් ටයිම් දීපල්ල හොදේ,,ටිකක් විතර බිසී+ලැජ්ජහයි...ගෙදර කට්ටිය අඩුවෙනකන් ඉන්න ඕනෙ ස්ටාර්ට් එක ගන්න...එකක් කරානම් ඊට පස්සෙ අවුලක් නෑ...




