photo ටිකක් pdf කරන්නෙ කොහොමද ? දන්න අය ඉන්නවනම් කියන්න .
M maila97 Member May 1, 2018 37 3 0 Jul 19, 2018 #1 photo ටිකක් pdf කරන්නෙ කොහොමද ? දන්න අය ඉන්නවනම් කියන්න .
ramesh_jaya Member Mar 5, 2017 3,355 1,139 0 ඔටුවගෙ පිට උඩ Jul 19, 2018 #2 maila97 said: දන්න අය ඉන්නවනම් කියන්න . Click to expand... https://jpg2pdf.com ට්රයි කරලා බලහන්
Voltage Well-known member Feb 6, 2012 21,736 1 15,135 113 Jul 19, 2018 #3 ms word ekata daala document eka pitinma PDF karannath puluwan ona nam
ramesh_jaya Member Mar 5, 2017 3,355 1,139 0 ඔටුවගෙ පිට උඩ Jul 19, 2018 #4 Voltage said: ms word ekata daala document eka pitinma PDF karannath puluwan ona nam Click to expand...
Voltage said: ms word ekata daala document eka pitinma PDF karannath puluwan ona nam Click to expand...
amilapunk Well-known member Apr 10, 2012 2,213 467 83 අවංක හිත් අසළ....... Jul 19, 2018 #5 Adobe Pdf Crack karapu Full Version ekak nam oni image tika select kala Right click kala Marge to Pdf dunna echcharai
Adobe Pdf Crack karapu Full Version ekak nam oni image tika select kala Right click kala Marge to Pdf dunna echcharai
saradiyel_uk Well-known member May 9, 2010 2,643 3,521 113 Jul 19, 2018 #6 Install Foxit Reader and Open JPEG file in Image viewer and Print the image (Select the Printer - Foxit PDF Printer) after make ur paper ajesment and print
Install Foxit Reader and Open JPEG file in Image viewer and Print the image (Select the Printer - Foxit PDF Printer) after make ur paper ajesment and print
Iroshan2008 Junior member May 3, 2008 60 13 8 Gampaha Jul 19, 2018 #7 OPEN PHOTO SHOP - FILE >> Automate >> PDF Presentation
thani ataya Well-known member Aug 8, 2016 1,369 191 63 Jul 19, 2018 #10 Adobe Acrobat X Pro වගේ එකක් මැශින් එකට දාල තියෙනවනම් ( Acrobat Reader තිබ්බට හරියන්නෙ නැහැ) කෙලින්ම Explorer යන්න PDF කරන්න ඕනවෙන ඉමේජ් එක උඩ රයිට් ක්ලික් කරන්න පහල තියන ඔප්ශන් එක ක්ලික් කරන්න. ඔයාට ඕනිනම් ඉමෙජ් ගොඩක් පොතක් විදියට කරගන්න වුනත් පුළුවන් Last edited: Jul 19, 2018
Adobe Acrobat X Pro වගේ එකක් මැශින් එකට දාල තියෙනවනම් ( Acrobat Reader තිබ්බට හරියන්නෙ නැහැ) කෙලින්ම Explorer යන්න PDF කරන්න ඕනවෙන ඉමේජ් එක උඩ රයිට් ක්ලික් කරන්න පහල තියන ඔප්ශන් එක ක්ලික් කරන්න. ඔයාට ඕනිනම් ඉමෙජ් ගොඩක් පොතක් විදියට කරගන්න වුනත් පුළුවන්