PHOTO පොතට නමක් ඔනෙ මචන්..

Tharindu_ucsc

Active member
  • May 15, 2007
    752
    26
    28
    ගඟ අද්දර..
    PHOTO පොතට නමක් ඔනෙ මචන්..

    මචො මම ගත්ත දාලා photo පොතක් හැදුවා.. එකෙ හැම වර්ගයකම photos තියෙනවා..ඒකට දාන්න සින්හල නමක් හොයාගන්න කට්ටියම help එකක් දෙන්නකො...



    :yes::yes::yes:

    පලි.

    මචන් comments වල හැටියට සින්හල නම්ක් ඕන්නෙ නෑ කියල හිතුනා.. :( English නමක් හොයා ගන්න හෙල්ප් එකක් දෙමු බලන්න කට්ටියම.
     
    Last edited:

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    අච්චාරුව
    ඇලවනපොත
    පිංතුර ගැලරිය
    අච්චාරු ගැලරිය ;)