DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    යාලුවනේ මම 800*600 size තියෙන photo එකක් හැදුවා.. ඒත් ඒක desktop එකට ගත්තම ඒ කියන්නේ wallpaper එකක් විදිහට දාගත්තාම ඒකේ තියෙන අකුරු බොද වෙලයි පේන්නේ.. මට ඒකට විසදුමක් කියන්නකෝ.. :eek:

    එක්කෝ පික්සල් වල කේස් එකක්ද?? ;)

    මේ photos වලට සම්මත පික්සල් ගාන කීයද??:rolleyes:

    නැත්තම් වෙන මොකක් හරි කේස් එකක්ද?? :P

    දන්න අයෙක් කියලා දෙන්න...:yes:
    photo එකේ size එක වෙනස් කරන්න කියලනම් කියන්න එපා.. :lol:මොකද ඒ size එකේ තියන වෙන photos, desktop එකට දාපුවාම කිසිම කේස් එකක් නෑ:confused:
     

    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    DJ චි කේ යි යා;11292998 said:
    1280 by 960 pixels



    but
    ඒ size එකේ තියන වෙන photos, desktop එකට දාපුවාම කිසිම කේස් එකක් නෑ
    :confused:


    ahenam wallpaper aka 1280 by 960 pixels walata ganna, 800 x 600 podi wedi aakai bonda wenne
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    DJ චි කේ යි යා;11292998 said:
    1280 by 960 pixels



    but
    ඒ size එකේ තියන වෙන photos, desktop එකට දාපුවාම කිසිම කේස් එකක් නෑ
    :confused:
    ෆොටෝ එකේ කොලිටි ලොස් වෙලා වගේ
    ඉතින් ඔය ගානට දාලා ගනින්කෝ
    එතකොට එලට තියෙයි
     

    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    ahenam wallpaper aka 1280 by 960 pixels walata ganna, 800 x 600 podi wedi aakai bonda wenne

    ෆොටෝ එකේ කොලිටි ලොස් වෙලා වගේ
    ඉතින් ඔය ගානට දාලා ගනින්කෝ
    එතකොට එලට තියෙයි


    :):) හරි.. එතකොට මට දැන ගන්න හැකිද ඇයි අනිත් ඒ සයිස් එකේ ෆොටෝස් වල මෙහෙම වෙන්නේ නැත්තේ කියලා
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,700
    1
    4,779
    113
    40
    හත් ඉලව්වෙ!
    DJ චි කේ යි යා;11293012 said:
    19 inches monitor ekak thiyenne
    kihomada quality eka wadi karanne
    :P

    eka pinthure balala thamai kiyanna oni..Filters danna puluwan..Duplicate layer hadala overlay karanna puluwan...Blur effects danna pulwan....:)

    Windows walin dila thiyena wall papers gena wenna ethi oya kiyanne...
    WAll papers danakota screen size ekata anuwai thoraganna oni...download karanakota screen size walata wenama dala thiyena link...:)
     

    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    DJ චි කේ යි යා;11293044 said:
    :):) හරි.. එතකොට මට දැන ගන්න හැකිද ඇයි අනිත් ඒ සයිස් එකේ ෆොටෝස් වල මෙහෙම වෙන්නේ නැත්තේ කියලා


    Samahara vita aa photos wala canvas resolution aka vedi athi ( photoshop wala New Sheet akak gannakota thiyenne Resolution kiyala aaka )