Photo Copy machine උදව්වක්

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,615
    13,295
    113
    යාලුවනේ මට single tray (A4) Photo Copy machine එකක් ගන්න ඕනේ මගේ ගෙදර වැඩ වලට ( මට මාසෙකට ෆොටෝ කොපි 200 ක් විතර ගහන්න වෙනවා )
    මට ගන්න recondition එකක්
    මට ඕනේ මේ වගේ model එකක් Toshiba e-studio 181
    giant_13865.jpg

    මම පහුගිය ටිකේ ගොඩක් recondition machine ගෙන්නන තැන වලට call කරලා බැලුවා එත් ඔක්කොම තැන වල single tray machine නැ

    single tray machine ගන්න තැනක් ඕගොල්ලෝ දන්නවද ?
    single tray machine තියෙන අවාසි මොනවාද ?
    ටොනේර් ඩස්ට් එකෙන් refill කරන්න පුලුවන්ද ?

    දන්නා කෙනෙක් උදව්වක් කරන්න pls
     
    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    443
    601
    93
    Try Gestetner or Ricoh Machine. But do not know about single tray availability. Or else used Konica Minolta with refilled toner.:yes::cool:
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    ape gedara thiyenawa Toshiba eStudio 167 ekak dan awrudu 4 ta wage kalin gaththe, mathaka widiyata Rs.50,000i. Single tray nam newei. Full Toner ekakin copies 10,000 da koheda gahanna puluwan. Toner eka cartridge ekath ekka 2000 wage dannam. cartridge eka nathuwa bottle eka 1800da kohomada
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,615
    13,295
    113
    මන් ගාව ටොෂිබා මැෂින් දෙකක් තියෙනවා

    ටොෂිබා සෙට් නැහැ බන්

    සිරොක්ස් කොමද ? ට්‍රය් කරලා බලපන්

    price kohomada ?
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,615
    13,295
    113
    reconditions photo copy machin ගන්න තියෙන තැනක contact දන්නා පුලුවන්ද
     
    tipitip

    Active member
  • Feb 17, 2018
    323
    111
    43
    your mind
    යාලුවනේ මට single tray (A4) Photo Copy machine එකක් ගන්න ඕනේ මගේ ගෙදර වැඩ වලට ( මට මාසෙකට ෆොටෝ කොපි 200 ක් විතර ගහන්න වෙනවා )
    මට ගන්න recondition එකක්
    මට ඕනේ මේ වගේ model එකක් Toshiba e-studio 181

    මම පහුගිය ටිකේ ගොඩක් recondition machine ගෙන්නන තැන වලට call කරලා බැලුවා එත් ඔක්කොම තැන වල single tray machine නැ

    single tray machine ගන්න තැනක් ඕගොල්ලෝ දන්නවද ?
    single tray machine තියෙන අවාසි මොනවාද ?
    ටොනේර් ඩස්ට් එකෙන් refill කරන්න පුලුවන්ද ?

    දන්නා කෙනෙක් උදව්වක් කරන්න pls

    Toshiba nam danne na one nam gestetner eke ekek innawa ugen aduwata ganna puluwan photocopy ekak...number eka one nam pm ekak dapan...