Photo Copy Machine ගෙවන්න ගන්න

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,630
    3,499
    113
    Photo Copy Machine ගෙවන්න ගන්න

    සුබ උදෑසනක් හැමෝටම
    පොටෝකොපි මැෂින් 2ක් විතර ගන්න ඕනි ෂොප් 1කට. රෙන්ට් 1කට තමා ඔච්චරකල් ගත්තේ මැෂින් 2තට 40000ක් ඩිපෝසිට්, 10000-15000 අතර ගෙවනවා මාසෙට. අපරාදෙනේ බං. මගේ යාලුවෙක් ගෙනාවා මැෂින් 1ක් ගෙවන්න. ඒත් මූ තැන කියන්නේ නෑ. නුවර අවට, කුරැණෑගල අවට මැෂින් ගෙවන්න දෙන තැනක් තියනවාද බං. දන්න කෙනෙක් ඉන්නවා නම් විස්තර දානන
    හැමෝටම ජය වේවා
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ubata inne maha punde yaluwek ne ban

    colombo tikak awidala hoyapan

    lankawe pundela malata help ekak nam denne na

    alibaba /aliexpress baluwada

    mama gawa toshiba copier ekak tiyenawa hdd gihin

    himin sare gedara genna hitan inne machine eka auruddakwat use kale na

    xerox gatta
     
    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    Anande gawa mamam dakala thiyenawa patta machines godak thiyena shop ekak... THama thiyenawada danne na..

    Meken balapan
    Kittuwa

    nama copier tech... habai dan search karama enne kalaniya paththe ekak
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,630
    3,499
    113
    Anande gawa mamam dakala thiyenawa patta machines godak thiyena shop ekak... THama thiyenawada danne na..

    Meken balapan
    Kittuwa

    nama copier tech... habai dan search karama enne kalaniya paththe ekak

    නුවර / කුරුණෑගල අවටින් ඕනි බං...
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,827
    2,665
    113
    Kadawatha, Sri Lanka
    සුබ උදෑසනක් හැමෝටම
    පොටෝකොපි මැෂින් 2ක් විතර ගන්න ඕනි ෂොප් 1කට. රෙන්ට් 1කට තමා ඔච්චරකල් ගත්තේ මැෂින් 2තට 40000ක් ඩිපෝසිට්, 10000-15000 අතර ගෙවනවා මාසෙට. අපරාදෙනේ බං. මගේ යාලුවෙක් ගෙනාවා මැෂින් 1ක් ගෙවන්න. ඒත් මූ තැන කියන්නේ නෑ. නුවර අවට, කුරැණෑගල අවට මැෂින් ගෙවන්න දෙන තැනක් තියනවාද බං. දන්න කෙනෙක් ඉන්නවා නම් විස්තර දානන හැමෝටම ජය වේවා
    :confused::confused::confused::confused:

    credit card thiyenava nam takas wage site ekakin gewanna ganna puluwan. Ex: https://takas.lk/electronics-comput.../hp-laserjet-pro-mfp-m426fdn-printer-b-w.html
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,803
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    සුබ උදෑසනක් හැමෝටම
    පොටෝකොපි මැෂින් 2ක් විතර ගන්න ඕනි ෂොප් 1කට. රෙන්ට් 1කට තමා ඔච්චරකල් ගත්තේ මැෂින් 2තට 40000ක් ඩිපෝසිට්, 10000-15000 අතර ගෙවනවා මාසෙට. අපරාදෙනේ බං. මගේ යාලුවෙක් ගෙනාවා මැෂින් 1ක් ගෙවන්න. ඒත් මූ තැන කියන්නේ නෑ. නුවර අවට, කුරැණෑගල අවට මැෂින් ගෙවන්න දෙන තැනක් තියනවාද බං. දන්න කෙනෙක් ඉන්නවා නම් විස්තර දානන
    හැමෝටම ජය වේවා

    nedakin ube yaluwa :growl::growl: