ළමායි මට ෂොප් 1කට Toshiba Photo copy Machin 2 and Color Copy (Xerox) මැෂින් ගන්න ඕනි. මැෂින් කරන කට්ටිය මේකේ ඉන්නවාද? රෙකමන් කරන මොඩ්ල් මොනවද