රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ




    SIZE="3"]මචන් මම ස්විට්සර්ලන්ඩ්, ෆ්‍රෑන්ස් ලියෝන් වලදි යන එන ගමන් ගත්ත පොටෝ වගයක් තියෙනවා. එලකිරියේ ත්‍රෙඩ් දෙකතුනක් දාන්න හැදුවේ. ප්‍රශ්නේ තියෙන්නේ පොටෝ ගත්තේ XLR කැමරාවකින්. පොටෝ එකක් මෙගාබයිට් 8ක් විතර. මට මේ ටික අප්ලෝඩ් කරන්න රෙසලූශන් අඩු කරගන්න ඕනේ. මේකට එකක් ගානේ කරනවට වඩා සරල පහසු ක්‍රමයක් කියල දෙන්න. පොටෝ බර ගානක් තියෙනවා[/SIZE]
     
    Last edited:

    Thimali Black

    Member
    Jul 21, 2014
    13
    3
    0
    Colombo
    මම උදව් කරන්නම්. මෙන්න මේ සොෆ්ට්වෙයා එක දාගන්න. මේක මෙගාබයිට් 20 ක වගේ පොඩි ප්‍රෝග්‍රෑම් එකක්. ෆ්‍රී එකක්. එක ඉන්ස්ටෝල් කරලා ඕපන් කරන්න,ඊට පස්සේ batch editor කියන එකට ෆොටෝ ටික එකට ඇඩ් කරලා ඕනි සයිස් එක දෙන්න. තව විස්තර දැනගන්න ඕනි නම් අහන්න. මම දන්නා දෙයක් නම් කියලා දෙන්නම්

    http://www.photoscape.org/ps/main/download.php
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මං නම් ඉතින් ලයිට් රූම් තමා..

    ඔය දීල තිය ඒව ටික සම්හරවිට ලේසි වෙයි..:yes: