photo Shop වල සංහල ටයිපින් ?

lgaikrish

Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    photo Shop වල සංහල ටයිපින් ?

    photo Shop වල සිංහල ටයිප් කරනකොට අකුරු හරියට වදින් නැති එකට keyrep කියලා පොඩි සොෆ්ට් වෙයාර් කෑල්ලක් පාවිච්චි කලේ. ඒක ADOBE 2018 එත සොෆ්ට්වෙයා එකකටවත් වැඩ කරන්නේ නැහැනේ. Poto Shop වල සිංහල ටයිප් කරන්න වෙන ක්‍රමයක් දන්නවානම් කියලා දෙන්න ?
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Unba Sinhala Unicode neda type karanne?

    Matath oya scene ekama awa bn dawasak, Google search karama awa solution ekak, Mokakhari option ekak tick karanna thibbe, eta passe wade hariyatama hari giya bn,
    poddak Google search karapan,
     
    • Like
    Reactions: lgaikrish

    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    Unba Sinhala Unicode neda type karanne?

    Matath oya scene ekama awa bn dawasak, Google search karama awa solution ekak, Mokakhari option ekak tick karanna thibbe, eta passe wade hariyatama hari giya bn,
    poddak Google search karapan,

    හොයා ගන්න බැහැ බං . ටයිප් කරපු කීවර්ඩ් වත් මතක නැද්ද ?
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    මේක ට්‍රයි කරපං. හර්ෂ කියල ෆෙඩෙක් හැදුවේ.

    http://sinhala-keyhelp.software.informer.com/2.0/

    CS5 වලට නම් මට වැඩ කරා මේක

    මේක නම් වැඩ වගේ. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ සමහර වෙලාවට අලුත් ඒවා, වෙන මෙනූ ඔපන් වෙනවා අකුරු ටයිප් වෙන්නේ නැහැ. කම්පියුටර් දෙකක ටෙස්ට් කරා.

    වර්ඩ් වල ටයිප් කරත් (වි) වදින්නේ නැහැ.

    යුනිකෝඩ් adobe වල ටයිප් කරන්න විදියක් නැද්ද ?
     
    Last edited:

    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    ZSriLanka Sinhala Language Pack

    meka blapan

    ස්තුතියි.. මේකෙනුත් වැඩක් ගන්න පුළුවන්. ඒත් මම හොයන්නේ කෙලින්ම පොටොෂොප් වල හරි ඉලෙස්ට්‍රේට වල හරි ටයිප් කරන ක්‍රමයක්.
     

    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    Character Map eken Puluwan bn

    ඔව්. පුළුවන්. ඊට වඩා ලේසි ක්‍රමයක් තියෙන්න ඕන. එහෙම ක්‍රමයක් තියනවාද කියලා තමයි මේ හොයන්නේ ?