photocopy machine එකක් රෙන්ට් එකට ගන්න ඕන වෙලා තියෙනවා. කරන අය ඉන්නවනම්, විස්තර දෙන්න පුලුවන්ද ? recommend කරන place එකක් , මිළ ගණන් etc