photographers n Designers

Ado_Sara

Member
May 12, 2011
1,231
162
0
Bakkiye
මචන්ලා මට ඕනේ banner එකක් හදාගන්න sri lankan fruits වල pics ටිකක් දාල... සුද්දන්ට පෙන්නන්න ලංකාවේ fruits ගැන. මේකට idea එකක් දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක් වෙයි. Exhibition එකකට තියන්නයි ඕනේ. (අඹ, පැපොල්,රඹුටන්,අලිගැටපේර,අන්නාසි, කෙසෙල්, ජම්බු ...... වගේ ඒවා )

:)