ඔව්ඒ කියන්නේ camera equipment වල price එකට සමාන ගානක් එක job එකකට ගන්න ඕනේ කියන එකද?
ඔව්ඒ කියන්නේ camera equipment වල price එකට සමාන ගානක් එක job එකකට ගන්න ඕනේ කියන එකද?
140000 ලාබයි. අවුරුදු 6කට කලිනුත් 100000යි අඩුමPhotography උන්ගේ මාර ගනන්නෙ යකෝ.
140000
එහා සේරම පැකේජ්
ඔය "සේරම" කරලා කිව්වේ ? ඔයාලා හිතන විදිහට ඇල්බම් හදන්න බෑ . හැබැයි පොරොන්දු වෙන dead line එකට කලින් දෙන එක photographerge වගකීම සහ හැකියාව .ඉතින් උඹ ඔය සේරම කරලා කවදා වගේද ඇල්බම් එකේ වැඩ ඉවර කරලා දෙන්නේ? අනිත් උන් වගේ ලමයි හම්බෙලා ඉස්කෝලෙත් යද්දීද?
ඔව්. මොකක්ද එකේ වැරැද්ද ?මාරු logic එක.
Reusable camera equipments වල cost එක එක photography job එකක price එකට සමාන නම් අවුල මොකක්ද කියලා උබ අපෙන් අහල හරියන්නේ නැහැනේ.ඔය "සේරම" කරලා කිව්වේ ? ඔයාලා හිතන විදිහට ඇල්බම් හදන්න බෑ . හැබැයි පොරොන්දු වෙන dead line එකට කලින් දෙන එක photographerge වගකීම සහ හැකියාව .
ඔව්. මොකක්ද එකේ වැරැද්ද ?
------ Post added on Sep 5, 2023 at 9:49 PM
නැහැ නැහැ බන්. equipment වල wastage එකට අනිත් වියදම් add කරහම ඔයවගේ ගානක් එනවා.පාන්දර 2-3 ඉදන් හවස 3-4 වෙනකන් කට්ට කාල main photographer කෙනෙක්ට අන්තිමට ඉතුරු වෙන්නේ 30000ක් වගේReusable camera equipments වල cost එක එක photography job එකක price එකට සමාන නම් අවුල මොකක්ද කියලා උබ අපෙන් අහල හරියන්නේ නැහැනේ.
ඔය ගනං හදපු ක්‍රමය breakdown එක එක එක්කම කියහං නිකන් හිතළු කියවන්නේ නැතුව.නැහැ නැහැ බන්. equipment වල wastage එකට අනිත් වියදම් add කරහම ඔයවගේ ගානක් එනවා.පාන්දර 2-3 ඉදන් හවස 3-4 වෙනකන් කට්ට කාල main photographer කෙනෙක්ට අන්තිමට ඉතුරු වෙන්නේ 30000ක් වගේ
අපේ ගේට්ටුවක් හදාගන්න වෙල්ඩින් බාස් කෙනෙක්ට කිවුවම පට්ටම ගානක් කිවුවාඔය ගනං හදපු ක්‍රමය breakdown එක එක එක්කම කියහං නිකන් හිතළු කියවන්නේ නැතුව.
ඔව්. උබ ඔන්න ඔය කියන කතාවම තමයි අර මම Reply කරපු කිහිප දෙනාත් කියාගෙන ආවේ. ප්‍රශ්නෙ මුලින්ම අහපු කෙනාගෙන් Reply නැහැ. වෙන කෙනෙක් අර reply දාලා තිබුණේ. උබ කියපු එක හරියටම හරි.මේක නං ඇත්ත
මගේ වැඩ වලටත් යන ගාන බලලා කැමරාවක් ගන්න කියලා හදන්නෙ
අපේ ගේට්ටුවක් හදාගන්න වෙල්ඩින් බාස් කෙනෙක්ට කිවුවම පට්ටම ගානක් කිවුවා
ගාන වැඩි සීන් එක ඇහුවට පස්සෙ කිවුවා දැන් ටූල් ගනන් ඒක නිසා ගාන වැඩියි කියලා. මං කිවුවා ටූල් ටික මම රෙන්ට් කරලා දෙන්නං එතකොට ගාන කීයද කියලා, එතකොට කියනවා එහෙම කරත් ලොකු ගානක් අඩු කරන්න බැහැ කියලා
එහෙනං ටූල් ටික තියලා ඒක උඩින් වාඩිවෙලා ඉන්න කියලා මේ පැත්තෙ පොඩි රෝලර් ගේට් දාන කම්පැනියක එකෙක්ට කියලා රෝල ගේට් එකක්ම දැම්මා වෙල්ඩින් බාස් + බඩු වලට යන ගානට තව ටිකක් දාල.
------ Post added on Sep 6, 2023 at 10:18 AM
ෆොටෝග්‍රැෆි කරන උන්ගෙන් 90%ක්ම උන් ඔහොම තමයි. දස කැ%යෝ ඉන්නේ.මගේ හැටියට ඔය ගාන සාදාරනයි. මට උන සීන් එක අහපන්කෝ, මගේ බොක්කේ යාලුවෙක් හිටියා උදේ ඉදල උන්ගේ ගෙදරමයි ඉන්නේ කන්නේ බොන්නේ අපි එකට, ඌ ඊට පස්සේ video camara / Photograpy course එකක් කරා එතකොට 2016 වගේ, ඌ ඒ course එක කරලා ඌ තනියම වැඩ පටන් ගත්තා . මට සීන් එක කියල හෙල්ප් එකක් දියන් අපි දෙන්නම එකට වැඩ කරමු උබත් ඔය editing වගේ course එකක් කරපන් අපි අපේම ගේමක් ගහමු කියල. මමත් හා කියල කිව්වා. මම කොහොමත් video editing course එකක් කරලා තිබ්බේ කලින්ම. ඊට පස්සේ ඌට wedding වගයක් සෙට් වෙලා මට කිව්වා වරෙන් වැඩ ටිකක් සෙට් උන මට support එකක් දියන් කියලා. මමත් ඉතින් ගිහින් light අල්ලලා current වැඩ වලට හෙල්ප් එකක් දීල වැඩ ටික කරා. උදෙන්ම ගිහින් ඉතින් පට්ට කට්ටක් කෑවා. ඔහොම ගිය බන් සීන් දිගටම.
ඔන්න මචන් ඊට පස්සේ මම 2018 වගේ marry කරන්න ප්ලැන් කරලා ඔක්කොම ටික මගේ යාලුවටත් කියල ඌත් ඔය කෙල්ලගේ costium වලට එවුන්ම සෙට් කරලා දීලා අඩු ගානකට මට පොඩි sup එකක් දුන්නා. මම කොහොමත් plan කරේ උට video එකයි photo ටිකයි දෙන්න කොහොමත්. එකත් කතා කරගෙන කැල්ල එක්ක උව හම්බෙන්න ගිහින් විස්තරේ කිව්වා අපේ ප්ලෑන් එක . මු කියපිය වැඩි වැඩ ඕනේ නැ මම කරලා දෙන්නම් ලොකු photo එකයි video එකයි එක album එකයි 140,000 ට කියල. එකට මට හික් ගෑවුනා (2018 year එකේ ), මම කිව්වා මචන් බැරිද ටිකක් අඩු කරලා දෙන්න කියලා මු කිව්වා අමාරුයි ඕක තමයි බන් ගාණ උබ මගේ බොක්ක නිසා තමයි ඔය අඩුම කිව්වේ. මම කිව්වා එල thank you මචන් මම උබට කියන්නම් කියලා. එදායින් පස්සේ ඌවයි යාලුකමයි දෙකම නැවැත්තුවා. මේ වෙනකන් ඌට එක call එකක්වත් දුන්නැ. ඔය වගේ කැරියොත් ඉන්නවා බන්,
ගොඩක් වුන් මේ වෘතිය පිටින් බලලා තමයි විවේචනය කරන්නේ. ඇතුලට බහින්නම ඕනේ දැනෙන්න නම්. සමහර කට්ටිය ඉන්නවා බං ලොකු මාර්ජින් එකක් තියාගන්න අය. නමුත් ඔය පොඩි පැකේජස් වලට නම් ලොකු මාර්ජින් එකක් තියා ගන්න බෑ.
ගොඩක් අය හිතන් ඉන්නේ කැමරාවක් අරන් චිප් එකක් දාලා ෆොටො අන්ලිමිටඩ් ගහන්න පුලුවන් කියලා. එහෙම බෑ. ශටර් කවුන්ට් එකක් තියෙනවා. ඒක මොඩල් එකෙන් එකට වෙනස් වෙනවා. ඉතින් ඒ ශටර් කවුන්ට් එක එද්දි අපි අලුත් කැමරාවක් ගන්න සල්ලි ඒකෙන් හම්බ කරන්න ඕනේ. හොඳට වෙඩිමක් කවර් කරන්න බඩු මුට්ටු ටිකකට දැන් ලක්ෂ 15-20ක් අතර යනවා අවම. මම මේ කියන්නේ අටවලා ෆොටෝ ගහන වුන් ගැන නෙමෙයි හොඳේ. කැමරා දෙකක් හෝ තුනක් දාලා කරන ඒවා. මම දැක්කා මේකෙත් කෙනෙක් මිරර්ලස් එකයි, ට්‍රයිපොඩ් එකයි එහෙම අරන් ගජරාමෙට රෙඩි වෙන එකෙක්. එක එක ශොට් වලට ආවේනික ලෙන්ස් තියෙනවා. ඒවාගෙන් වැඩේ පහසුවට කරගන්න පුලුවන් සහ ඒවාගේ ප්‍රමිතිය මාර ඉහලයි. හොඳ අවුට්පුට් එකක් දෙන්න ඕනේ නිසයි වැඩි මුදලකය හරි ඒක ගන්නේ. මොකද අවසානේදි ඔය පින්තූර ටික විතරයි තියෙන්නේ ඔය දවස මතක් වෙන්නවත්. ප්‍රින්ට් කොස්ට් එක වැඩියි ඇල්බම් වල. මම නම් සමහරුන්ගෙන් අහනවා ඇල්බම් ඕනේද කියලාත්. මොකද සමහර ඒවා අවුරුදු 5,6 කට සැරයයි ඇරලා බලන්නේ. නිකන් දුවිලි වැදි වැදි තියෙනවා. 25ට තිබ්බ තැන්ක් යූ කාර්ඩ් එක දැන් 110යි හොඳම පේපර් එක (මම නම් ගොඩක් උන්ට කියන්නේ තැන්ක් යූ කාර්ඩ් කැමති නම් විතරක් ගහන්න කියලා. බොරු වියදමක් ඒක) එන්ලාර්ජ්මන්ට් වල ප්‍රින්ට් ෆ්‍රේම් කොස්ට් වැඩියි. 2න්ඩ් කැමරාමන්, ලයිට් බෝයි, හෙල්පර්ලාට දවසට ගෙවන්න ඕන ගාන වැඩියි. අනික් එක තියෙන ස්ට්‍රෙස් එක. ඇල්බම් එක හදලා දෙනකන්ම ඒ ස්ට්‍රෙස් එක ඒ විදියටම තියෙනවා. මොකද වෙඩිමක් ආයේ ගන්නද ඕවා ටික නැති වුනොත්( බැකප් සෑහෙන්න ගහනවා හාර්ඩ් 3,4 වගේ). වෙඩිම අතරතුර හොඳ මීටරෙන් ඉන්න ඕනේ අවශ්‍යයම ශොට් මිස් කරගන්න බෑ. මොකද සමහර ශොට් ආපහු ගහන්න බැරි නිසා. ඒ නිසා අනිවා බැකප් කැමරාවක් අනිවාර්යෙන් යනවා.
සමහරු ඉන්නවා තමයි අසීමිත මාර්ජින් එකක් තියලා වැඩේ කරන. ඒවා ඉතින් ඒ අයගේ දක්ෂතා මත හැදෙන ප්‍රයිස් එක. ටොයොටා එක ගණන් අඩුයි කියලා බෙන්ස් එකක් ගන්න හිතන එකා ටොයොටා ගන්නේ නෑ. ඒ මනුස්සයා බෙන්ස් එකකින් බලාපොරොත්තු වෙන්නේ කම්ෆර්ටබිලිටි, කොලිටි වගේ දේවල් නම් ඒ මනුස්සයා වැඩියෙන් දීලා ඒ බෙන්ස් එක ගන්නවා. ඒවගේම තමා මේ වෘතියත්. හොඳම කොලිටි එකේ ෆොටෝ ගහන අයගේ ප්‍රයිසස් වෙනස්. ඒවා නිකන් කැමරාව උස්සන් ගිහින් පොයින්ට් ඇන්ඩ් ශූට් කරලා කරන්නේ නෑ. ඒවාට මහන්සි වෙලා හෙල්පර්ස්ලා යොදාගෙන තමයි කරන්නේ. සමහර අයගේ කෲ එක 8ක් වගේ ඉන්නවා. ආතල් එකට ගේනවා නෙමෙයි ඒ. ඒ හැමෝටම වගකීමක් තියෙනවා ඒ අයට අදාලව. මේන් ගොටොග්රැපර් අතේ වගකීම තිබ්බට වෙඩින් එකක් කවර් කරනවා කියන්නේ ටීම් එෆර්ට් එකක් (මම මේ කියන්නේ ඔය අසිමිත ලාබ තියෙනවායි කියන හයි එන්ඩ් ෆොටෝග්රැපර්ලා ගැන හොඳේ. පොඩි උදවිය එක්ක පටලගන්න එපා)
Un denne photo 400 k nm aduma 3000k wath capture karanawa bn..වැඩ කරන අයගෙ සහ ස්කිල් වලට ගාන වැඩි එක හරි සහ ඒක 100%ක් කරන්න ඕන දෙයක්
නමුත් බඩු වලට යන ගාන ගොඩක් අය කියන්නෙ මහා ලොකු දෙයක් විදියට
උදාහරයක් විදියට
සාමාන්යෙන් ප්‍රොෆෙශනල් කැමරාවක ශටර් කවුන්ට් එක 300K කියලා නේ කියන්නෙ. මේ වලින් ඇල්බම් එකට යන ෆොටෝ ගන්නෙ 50%ක් කියලා හිතුවොතින් ෆොටෝ 150K ගන්නෙ
එතකොට කැමරාව බැටරි සහ ලෙන්ස් වලට ලක්ශ 15ක් කියලා හිතමු ෆොටෝ 150K කියන්නෙ එක ෆොටෝ එකකට කැමරාවට ගියපු කොස්ට් එක බැලුවම එක ෆොටෝ එකකට රුපියල් 10ක් යන්නෙ. එතකොට ෆොටෝ 400ක් තියන ඇල්බම් එකකදි කැමරා කොස්ට් එක 4000යිනේ බන්
දැං බැකප් කැමරා සෙටප් එකකුත් තියනවා කියලා හිතුවම ෆොටෝ එකකට කැමරා වල කොස්ට් එක රුපියල් 20යි. අනෙක් ලයිටින් අනම් මනම් වලට යන ගානත් හිතලා ෆොටෝ එකකට බඩු වල කොස්ට් එක එක ෆොටෝ එකකට රුපියල් 30 ඇල්බම් එකේම ෆොටෝ 400 නං බඩු වල කොස්ට් එක රුපියල් 12000යිනේ බන්
උදවුවට කොල්ලො තුන්දෙනෙක් එක්කන් ආව එතකොට එකෙක්ට 4000 ගාන දුන්නත් එතන 12000යි
එතකොට මේ ටිකට කොස්ට් එක 24000යි. ප්‍රින්ටින් සහ එඩිටින් වලට යන ගාන තව 50000ක්(මේ ගනන් නං මම හරියට දන්නෙ නැහැ හිතලා දැම්මෙ ) තියමු එතකොට වියදම 74000යි. එතකොට පැකේජ් එකක් 1.50ක් කියන්නෙ 100%ක් ලාබ තියං ඉන්නවා නේද