photography - ඔබ සියලු දෙනාගේ අදහස් , උදහස් බලාපොරුත්&#35

dslasa

Well-known member
  • Jan 24, 2008
    460
    194
    83
    photography - ඔබ සියලු දෙනාගේ අදහස් , උදහස් බලාපොරුත්#

    elakiri වැසියනි !

    මම photography වලට අලුත් , ganidu balasuriya සහෝදරයගේ tutorials වලින් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. :yes:

    උණු උණුවේ ගත්ත photos 2 ක ! ඔන්න දැම්මා එළකිරියේ ! :D
    මම use කරන්නේ Nikon D 3300 එකක්.edit කලේ lightroom use කරලා.
    එළකිරියේ ඉන්න හැමෝගේම අදහස් උදහස් බලාපොරොත්තු වෙනවා . :yes:

    ජය වේවා සියලු දෙනාට !

    d0f61ed87e2b2baaaa3378937f788988


    1fbabd6526f75309f79d06ce8cd7a267
     
    Last edited:

    sachiroxz

    Active member
  • Nov 7, 2009
    325
    41
    28
    Kandy
    ela machan maru. good luck.. thawa igena ganna..

    Karl Taylor Photography balanna.

    Karl Taylor ge torrent ekak thiyanawa okkoma eyage tutorials. balanna. jayawewa!