photography - ඔබ සියලු දෙනාගේ අදහස් , උදහස් බලාපොරුත්#
elakiri වැසියනි !
මම photography වලට අලුත් , ganidu balasuriya සහෝදරයගේ tutorials වලින් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.
උණු උණුවේ ගත්ත photos 2 ක ! ඔන්න දැම්මා එළකිරියේ !
මම use කරන්නේ Nikon D 3300 එකක්.edit කලේ lightroom use කරලා.
එළකිරියේ ඉන්න හැමෝගේම අදහස් උදහස් බලාපොරොත්තු වෙනවා .
ජය වේවා සියලු දෙනාට !

Last edited: