Photography කරන්න කැමති උන් වරෙව්

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ජින්තුවා;16716120 said:
    එළ එළ රොම්බ තැන්ක්ස්. පොඩි අවුලකට තියෙන්නෙ මගෙ 512 එකෙන් මේක ඩවුන් කරන්නෙ කොහොමද කියන එක.

    ඩයලොග් 50 කාර්ඩ් දාගෙන ටයිම් බේස් පැකේජ් එක ඇක්ටිව් කරගත්තනම් වැඩේ ගොඩ බං. රුපියල් 200 ක් යාවි 26 GB වලටම. :):)
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    machan serama link tika wada da danne na ne da wade patan ganna nati nam aparade mage slli kauru hari ena wa da serama download kala kenek

    ඔක්කොම වැඩ බං. මේක Fire_Bird ගේ අකවුන්ට් එකකට අප් කරලා තියෙන්නේ. මම ඔක්කොම බාගත්තා. බය නැතුව බාගනින් Win Rar Format එකෙන් තියෙන්නේ. :):):)
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    elakiri wadak machan... patta.. math download karagannawa.. habai eka sare bariwei.. links expire wenawada?

    Ela machan Thanks.. Links danma expire wenne nathiwei neda? rep+

    ඕකට උත්තරේ නම් ත්‍රෙඩ් Owner ලබාදේවි මචන්. මට ඒ ගැන නම් අදහසක් නෑ.
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    එළකිරි ආ, නියම වැඩක්.. :)
    11.gif
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    Machan meke torrent link ekak nadda?

    ටොරන්ට් මොකටද බං ඩිරෙක්ට් ලින්ක් තියෙද්දි. ඕනේ නම් ලින්ක් ටික දෙන්නම්. හැබැයි සීඩ් 1 යි 2 යි තියෙන්නේ. උඹට අවුරුද්දක් විතර භාගන්න පුලුවන් ටොරන්ට්ස් වලින්. :rofl::rofl::):)
     

    kasun88888

    Well-known member
  • Oct 28, 2007
    1,069
    158
    63
    ගෙදර
    ටොරන්ට් මොකටද බං ඩිරෙක්ට් ලින්ක් තියෙද්දි. ඕනේ නම් ලින්ක් ටික දෙන්නම්. හැබැයි සීඩ් 1 යි 2 යි තියෙන්නේ. උඹට අවුරුද්දක් විතර භාගන්න පුලුවන් ටොරන්ට්ස් වලින්. :rofl::rofl::):)

    apo ehenan mehema hodai. :rofl:
    ne bn deparakma magadi stop una ekai. :(