Photography කරන්න කැමති උන් වරෙව්

isitha.lk

Junior member
  • Jan 2, 2015
    113
    6
    18
    වැඩ කර ටොරනට් ලින්ක් එකක් ‍දෙන්න. SLT ADSL off-peak time එකේ (12am to 6am) ඩවුන්ලෝඩි වෙන්න යුටොරන්ටි එකට schedule එකක් දාල තිබිබනම් හරි. 25 GB තියෙනවා Web Pro Package එකේ off-peak time එකට
     

    manjulacam

    Member
    Jul 25, 2015
    78
    13
    0
    වටිනම වටින පෝස්ට් එකක් බං. මම මේ වගේ එකක් හොය හොය හිටියෙ. උඹ රිරෙක්ට් ලින්ක්ස් දාපු එක හොඳා... Kickass torrent වලින් කොහොමත් ගන්න බෑ දැන්. ඒවා ඔක්කොම ඩිලීට් කරලා Lynda.com එකින් කොපිරයිට්ස් ක්ලේම් කරලද කොහේද.. "
    "Removed by the request of copyright owner and not available for download, 5 months ago"