මචන්ලා
මම ගහපු ෆොටෝ ටිකක් තියනවා අපේ පවුලේ අයගේ මම එඩිට් කරලා ගත්තොත් ඇල්බම් එකක් හදාගන්න පුලුවන්ද studio එකකට දීලා. කියක් යනවද? මම එඩිට් කරොත් උන් ඇල්බම් හදනවද? නැත්තම් උන් එඩිට් කරලා ඇල්බම් හදන්න කියක් යනවද? වගේ විස්තර ටිකක් කියපල්ල ලොකු උදව්වක්.