Photography කරන උන්ගෙන් උදව්වක් ඕනි

Sutin

Well-known member
  • Sep 23, 2016
    1,162
    1,035
    113
    Dukganna walawwa, Mahanuwara
    මචන්ලා

    මම ගහපු ෆොටෝ ටිකක් තියනවා අපේ පවුලේ අයගේ මම එඩිට් කරලා ගත්තොත් ඇල්බම් එකක් හදාගන්න පුලුවන්ද studio එකකට දීලා. කියක් යනවද? මම එඩිට් කරොත් උන් ඇල්බම් හදනවද? නැත්තම් උන් එඩිට් කරලා ඇල්බම් හදන්න කියක් යනවද? වගේ විස්තර ටිකක් කියපල්ල ලොකු උදව්වක්.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    මචන්ලා

    මම ගහපු ෆොටෝ ටිකක් තියනවා අපේ පවුලේ අයගේ මම එඩිට් කරලා ගත්තොත් ඇල්බම් එකක් හදාගන්න පුලුවන්ද studio එකකට දීලා. කියක් යනවද? මම එඩිට් කරොත් උන් ඇල්බම් හදනවද? නැත්තම් උන් එඩිට් කරලා ඇල්බම් හදන්න කියක් යනවද? වගේ විස්තර ටිකක් කියපල්ල ලොකු උදව්වක්.
    ගාන කියන්නේ print එකට

    edit එකට සල්ලි ගන්නේ සමහර තැන වල විතරයි

    editing හොදට පුළුවන් නම් කරගෙන යන්න

    බැරිනම් ෆොටෝ ටික දීල උන්ට කියල ඕනි විදියට එඩිට් කරගන්න
     
    • Love
    • Like
    Reactions: Sutin and NRTG

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    ඔව් පුළුවන්.. මහරගම සොෆ්ට්නෙට් එකට හරි නුගේගොඩ කළුබෝවිල ඉස්පිරිතාලේ ඉස්සරහා සේයා කලර් එකට යන්න.. සේයා කලර් එකේ කලර්ස් පට්ට.. ලංකාවේ හොඳම ප්‍රින්ටර් එකෙන් ගහන්නේ.. ඒකෙන් කර ගන්න.
     
    Sutin

    Well-known member
  • Sep 23, 2016
    1,162
    1,035
    113
    Dukganna walawwa, Mahanuwara
    ඔව් පුළුවන්.. මහරගම සොෆ්ට්නෙට් එකට හරි නුගේගොඩ කළුබෝවිල ඉස්පිරිතාලේ ඉස්සරහා සේයා කලර් එකට යන්න.. සේයා කලර් එකේ කලර්ස් පට්ට.. ලංකාවේ හොඳම ප්‍රින්ටර් එකෙන් ගහන්නේ.. ඒකෙන් කර ගන්න.
    ara wedding album book hadanwa wage hadala denawada?

    ගාන කියන්නේ print එකට

    edit එකට සල්ලි ගන්නේ සමහර තැන වල විතරයි

    editing හොදට පුළුවන් නම් කරගෙන යන්න

    බැරිනම් ෆොටෝ ටික දීල උන්ට කියල ඕනි විදියට එඩිට් කරගන්න
    normal price range eka kohomada bn
    ------ Post added on Jan 12, 2021 at 4:25 PM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    පුලුවන්,
    එඩිට් කරන්න යන කොස්ට් එක අඩු කරල ප්‍රින්ටිං, බයින්ඩිං චාජස් විතරක් ඇඩ්වෙයි.

    මම ලඟදි ගණං බැලුව. නෝමල් ප්‍රින්ට් වලට,
    4x6 = 18.00
    6x8 = 100.00
    8x10 = 125.00
    මේව නිකං ෆොටෝ ප්‍රින්ට් කරන කඩදාසියෙ ප්‍රින්ට් කරන්න යන ගණං.
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    කලුබෝවිල සේයා කලර් එකට පලයං. ඔක්කොම කරගන්න පුලුවං.
    20ක් වගෙ යයි ඩිසයින් එකත් එක්කම ඇල්බම් එකක් කරගන්න. පෙට්ටියකුත් ගන්න පුලුවන්.
     
    Thanks machan