Photography Tutorials [Sinhala] Wedding | Fashion | Commercial

kensha

Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    එලකිරියෙ ගොඩක් අය දන්නවා මම Photography Tutorial & BTS Videos හදනවා කියලා. මේ Tread එක මං හදනවා මගෙ Videos Share කරන්න. Videos වල කැමති කෙනෙක් ඉන්නවා නම් බලන්න. දෙයක් ඉගෙන ගන්න. මගෙ මොනා හරි අඩුපාඩු තියෙනවා නම් ඒකත් Comment කරන්න. අලුතෙන් මොනවා හරි Videos ඕන නම් කියන්න.
    Wed : www.kasunshanaka.com
    insta: http://instagram.com/kasunshanaka_official/









    ------ Post added on May 31, 2021 at 1:38 PM