ela
maraputha Member Dec 23, 2014 3,720 409 0 Jul 8, 2015 #22 Photography Basics ; http://lifehacker.com/5815742/basics-of-photography-the-complete-guide
dragon-fighter Well-known member Jan 13, 2010 7,237 1,205 113 42 Hell youtu.be Jul 8, 2015 #23 +6 මේක මට ගොඩක් වැදගත් වේව්
miyuru4u Well-known member Jan 18, 2007 31,897 10,495 113 In the eyes of my girl Jul 8, 2015 #26 meka matat godak wadagat wei
GoldHeart Active member Jul 10, 2012 719 74 28 Jul 8, 2015 #29 digatama karan yan machan...... puluwannan photo editing tutorials tikakuth daapan......
maraputha Member Dec 23, 2014 3,720 409 0 Jul 8, 2015 #30 Nikon - Camera පාවිච්චි කරන අයට ප්‍රයෝජනවත් ..... http://www.nikonusa.com/en/Learn-And-Explore/Product-Tutorials/index.page
Nikon - Camera පාවිච්චි කරන අයට ප්‍රයෝජනවත් ..... http://www.nikonusa.com/en/Learn-And-Explore/Product-Tutorials/index.page
maraputha Member Dec 23, 2014 3,720 409 0 Jul 9, 2015 #31 20 Easy Photography Tricks That Will Make You a Picture Taking Master http://www.lifehack.org/articles/technology/20-easy-photography-tricks-that-will-make-you-picture-taking-master.html
20 Easy Photography Tricks That Will Make You a Picture Taking Master http://www.lifehack.org/articles/technology/20-easy-photography-tricks-that-will-make-you-picture-taking-master.html
maraputha Member Dec 23, 2014 3,720 409 0 Jul 22, 2015 #33 http://www.hongkiat.com/blog/five-photography-tips-for-ameteur-photographers/
Aruna119 Well-known member Jul 7, 2014 9,544 2,581 113 85 පලංචියේ............................ Jul 22, 2015 #34 කාචවල විශේෂිත හැකියා හඳුනා ගනිමු කාචවල විශේෂිත හැකියා හඳුනා ගනිමු MF ශ්රමායික(manual) නාභිගත කාච - ශිල්පියා විසින් කාචය නාභිගත කළ යුතුයි. AF ස්වයංක්‍රීයව නාභිගත වන්නේ කෝෂයකින් එන විදුලියක් සහ මෝටර් එකක ආධාරයෙනි. වස්තුවේ දුර සොයා ගැනීම සිදුවන්නේ අධෝරක්ත කිරණ අධාරයෙනි. AF/MF (A/M) - ඉහත කාචයන් දෙකම එකම කාචයේ ක්‍රියාත්මක විය හැකිය. "M" ශ්‍රමායිකව නාභිගත කිරීමේදී අදාල බොත්තම M අගයට තල්ලු කළ යුතුය. එවිට AF අගුලු වැටේ. IF - (Internal Focusing) නවීන කාචවල ඇති මෙම පහසුකම Inter Focusing කියාද කියමු. කාච අභ්‍යන්තර තාක්ෂණයක් මත නාභිගත වීම සිදුවන අතර එහි ඇති වාසිය නම් ටෙලි කාච සඳහා මේ ක්‍රමය හඳුන්වා දීමෙන් පසු එම කාචවලට 8, 5, 6 වැනි විවර අගයන් අන්තර් ගත කිරීමට හැකි වීමයි. D type කාටයේ බඳෙහි කාට විවර වලල්ලක් ඇති කාටයයි. ඇතැම් විට මේම කාට වල වලල්ල අගුලු දමා කැමරාවෙන්ම කාච විවරය වෙනස් කිරීමකට පරිවර්ථනය කළ හැකියා ඇති කාචද තිබේ. G type කාචයේ බඳෙහි කාච විවර සැකසීමේ වලල්ලක් නැත. කාචය කැමරාවට සවි කොට කැමරාව තුළින් කාච විවරය තෝරා ගැනීම සිදු කළ යුතුය. කලින් ක්‍රමයට වඩා වාසිය වන්නේ අතරමැදි කාච විවර අගයන් තේරීමට ඇති හැකියාවයි. NIKON කැමරා වල DX සංකේතය මගින් කැමරාව හැ රූප රාමුව අතර ඇති දුර පිළිබඳ අදහස ශිල්පියාට ලැබෙන බව ප්‍රකාශිතයි. එහි බලපෑම නිසා අනාවරණය ඉතා නිවැරදිව ලාබා ගැනිමේ හැකියාව ලැබෙන බව ප්‍රකාශිතයි. SWM - (Silent Wave Motor) ස්වයංක්‍රීය නාභිගත විමේදී ශබ්දය හා ඝර්ෂණය අවම කොට ඉතාමාත් නිවැරදිව හා වේගයෙන් නාභිගත කළ හැකි ක්‍රමවේදයන් මෙම කාචවල තිබේ. M/A Manual, Auto යන කාචයන් දෙකට කාච තාක්ෂණය මාරු කිරීමේ හැකියාව මින් කියැවේ. ඉතා සාර්ථක ස්වයංක්‍රීය අංශයේ සිට ශ්රමායික අංශකයට සීරු මාරු කිරීමේ හැකියාව ඉන් ඉඟි කෙරේ (CRC - පුළුල් කෝණ කාචවල දෝෂ වලක්වා ගැනිමට යොදා අති විශේෂ තාක්ෂණයයි. ) තව තියනව සිංහලුනි... ටිකක් කම්මැලි ටයිප් කරණ්න මන් පුලුවන් ඉක්මනින් දාන්නන් අනිත් ටිකත) Reactions: maraputha
කාචවල විශේෂිත හැකියා හඳුනා ගනිමු කාචවල විශේෂිත හැකියා හඳුනා ගනිමු MF ශ්රමායික(manual) නාභිගත කාච - ශිල්පියා විසින් කාචය නාභිගත කළ යුතුයි. AF ස්වයංක්‍රීයව නාභිගත වන්නේ කෝෂයකින් එන විදුලියක් සහ මෝටර් එකක ආධාරයෙනි. වස්තුවේ දුර සොයා ගැනීම සිදුවන්නේ අධෝරක්ත කිරණ අධාරයෙනි. AF/MF (A/M) - ඉහත කාචයන් දෙකම එකම කාචයේ ක්‍රියාත්මක විය හැකිය. "M" ශ්‍රමායිකව නාභිගත කිරීමේදී අදාල බොත්තම M අගයට තල්ලු කළ යුතුය. එවිට AF අගුලු වැටේ. IF - (Internal Focusing) නවීන කාචවල ඇති මෙම පහසුකම Inter Focusing කියාද කියමු. කාච අභ්‍යන්තර තාක්ෂණයක් මත නාභිගත වීම සිදුවන අතර එහි ඇති වාසිය නම් ටෙලි කාච සඳහා මේ ක්‍රමය හඳුන්වා දීමෙන් පසු එම කාචවලට 8, 5, 6 වැනි විවර අගයන් අන්තර් ගත කිරීමට හැකි වීමයි. D type කාටයේ බඳෙහි කාට විවර වලල්ලක් ඇති කාටයයි. ඇතැම් විට මේම කාට වල වලල්ල අගුලු දමා කැමරාවෙන්ම කාච විවරය වෙනස් කිරීමකට පරිවර්ථනය කළ හැකියා ඇති කාචද තිබේ. G type කාචයේ බඳෙහි කාච විවර සැකසීමේ වලල්ලක් නැත. කාචය කැමරාවට සවි කොට කැමරාව තුළින් කාච විවරය තෝරා ගැනීම සිදු කළ යුතුය. කලින් ක්‍රමයට වඩා වාසිය වන්නේ අතරමැදි කාච විවර අගයන් තේරීමට ඇති හැකියාවයි. NIKON කැමරා වල DX සංකේතය මගින් කැමරාව හැ රූප රාමුව අතර ඇති දුර පිළිබඳ අදහස ශිල්පියාට ලැබෙන බව ප්‍රකාශිතයි. එහි බලපෑම නිසා අනාවරණය ඉතා නිවැරදිව ලාබා ගැනිමේ හැකියාව ලැබෙන බව ප්‍රකාශිතයි. SWM - (Silent Wave Motor) ස්වයංක්‍රීය නාභිගත විමේදී ශබ්දය හා ඝර්ෂණය අවම කොට ඉතාමාත් නිවැරදිව හා වේගයෙන් නාභිගත කළ හැකි ක්‍රමවේදයන් මෙම කාචවල තිබේ. M/A Manual, Auto යන කාචයන් දෙකට කාච තාක්ෂණය මාරු කිරීමේ හැකියාව මින් කියැවේ. ඉතා සාර්ථක ස්වයංක්‍රීය අංශයේ සිට ශ්රමායික අංශකයට සීරු මාරු කිරීමේ හැකියාව ඉන් ඉඟි කෙරේ (CRC - පුළුල් කෝණ කාචවල දෝෂ වලක්වා ගැනිමට යොදා අති විශේෂ තාක්ෂණයයි. ) තව තියනව සිංහලුනි... ටිකක් කම්මැලි ටයිප් කරණ්න මන් පුලුවන් ඉක්මනින් දාන්නන් අනිත් ටිකත)
hiro_nakamura Well-known member Nov 14, 2010 7,386 243 83 Hu Jinthawoge gedetta allapu gedara Jul 22, 2015 #35 tks
djprabhath Well-known member Jan 3, 2007 7,332 768 113 සිරිලංකාවේ.. Aug 22, 2015 #37 Patta wadak machan..
M manjulacam Member Jul 25, 2015 78 13 0 Aug 29, 2015 #39 වටිනම වටින පෝස්ට් එකක් මචං.. මම හොය හොය හිටියේ මේ වගේ එකක්... තෑන්ක්ස්ස්ස්
maraputha Member Dec 23, 2014 3,720 409 0 Sep 7, 2015 #40 25 Professional Portrait Photography examples and Tips for beginners http://webneel.com/portrait-photography-inspiration-tips-beginners
25 Professional Portrait Photography examples and Tips for beginners http://webneel.com/portrait-photography-inspiration-tips-beginners