honda pin athe wedak....denuma wedi kara gannath honda awasthawak... siyalu katayuthu saarthaka wewa kiyala prarthana karanwa![]()
thankz machan!

මාතර කිඹුලා;10394734 said:ලොවෙත් නැති රෙප් පවර් එකක්නේ බන් උඹට තියෙන්නේ මාව නිකන් කරකෝලා අත ඇරියා වගේ![]()

මාතර කිඹුලා;10394734 said:ලොවෙත් නැති රෙප් පවර් එකක්නේ බන් උඹට තියෙන්නේ මාව නිකන් කරකෝලා අත ඇරියා වගේ![]()
sirada?pissuda ban duppath rep power ekak mata thiyenne...![]()

sirada?

thankz bro!good post
rep+
එළ එළ!ඉතාමත් හොඳ වැඩක්..... සුභපතනවා වැඩිවැඩියෙන් සාර්ථකවීමට
මේ වගේ සත්කාරයකට දායක වෙන එක ගැන සන්තොසයි..
රෙප්+8
ඊයේ මම ආවා එහෙට ඒත් මම එද්දි 7.30 පහු වේලා.. ටෙක්Zඔන් පරිගණක කඩයට..
ඒ වේද්දි ඒකත් වහලා..
ඊට පස්සේ මම දැක්කා දැන්විම් පුවරුවක් එන්ට්රන්ස් එක ලග ගහලා තියෙනවා..
ලේ දිම සම්බන්ධයෙන්..

thankz bro!
හෙට එන්න යාලු!![]()
ඒ දැන්විමේ නම් මම දැක්කේ 6 වෙන කම් විතරයි තියෙන්නේ කියලා..
මචන් හෙට වැඩ දවසක් නේ අපි ඔෆ් වෙන්නේත් 6 වෙන කොට..
7 වෙනකම් තියෙනවා නම් ගොඩ වේලා යන්න පුලුවන් වෙයි..

Elakiri wedak.....Godak pin...
ela try ekak dennam enna

ඔවු..අපි නුවරඑළිය බදුල්ල වගේ ප්රදේශවල අයත් එක්ක මේ ප්රදර්ශනයට දායක වෙනව. ඉතින් අන්තිමට තීරණය වෙලා තියෙන්න 6ට වහන්නයි!![]()