PHOTOS UPLOAD

nuwanbb

Banned
Jan 3, 2011
178
10
0
මචංලා මට PC ඒකේ තියන PHOTOS වගයක් ELAKIRI THREAD එකකට UPLOAD කරන්ඩ ඔනී.PHOTOS 20 විතර තියනවා 3MB වගේ වෙනවා.කොච්චර TRY කරත් බැරිවුනා.කොහොමද කරන්නේ?කියලාදෙන්ඩකෝ PLEASE
 

Max_r

Well-known member
  • May 10, 2007
    12,438
    1
    15,034
    113
    imageboo.com
    tinypic.com
    imageshack.us/

    ඔය ඔනෙම සයිට් එකකට ගිහින් මුලින්ම අප්ලෝඩ් කරන්න.. ඊට පස්සෙ එ සයිට් වලින් දෙනවා ලින්ක්
    :)

    එ ලින්ක් එකක් දාන්න insert image කියන එක ඔබලා
     
    • Like
    Reactions: nuwanbb