photoshop කරන අයට වැදගත් 
මම දැකලා තියෙනවා බහුතරයකට මේහෙම ප්රශ්නයක් එනවා
"ෆොටෝ ශොප් වල යුනිකෝඩ් වලින් ටයිප් කරන්නේ කොහොමද"
"කොරල් වල යුනිකෝඩ් ටයිප් කරන්නේ කොහොමද"
ඔය වගේ එක එක ඒවා ගොඩයි
මේකට විසදුමක් විදිහට යුනිකෝඩ් ෆොන්ට් එකක් බාවිත කරන්න පුලුවන්, ඒත් එතකොට සමහර විට ඔය ඉස්පිලි පාපිලි එහෙම අනිත්පැත්ත හැරෙනවා
මම දැක්කා මේකටත් පොඩි සොෆ්ට්වෙයා එකක් තියෙනවා, ඒක හොයාගන්න බැරි උන නිසාත් මට ලේසි විදිහ මේක නිසාත් මෙන්න ඒ විදිහ
මෙන්න මේ ලින්කුවට යන්න
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/
දැන් මෙතනින්
Unicode --> DL-Manel-bold.
Unicode --> kaputadotcom
Unicode --> Tipitaka_Sinhala1
යන විදි වලින් ඔයා ලග තියෙන ෆොන්ට් එකකට කන්වර්ට් කරගන්න පුලුවන්
Unicode --> DL-Manel-bold. - DL වර්ගයේ ඕනෑම ෆොන්ටුවක් සමග ගැලපේ
Unicode --> kaputadotcom - කපුටා[ඩොට්]කොම් මගින් සපයා ඇති ෆොන්ට් සමග ගැලපේ
Unicode --> Tipitaka_Sinhala1 - ත්රිපිටක ෆොන්ටුව සමග ගැලපේ
ඉතින් මේ එකක් තෝරලා
උඩින් තියෙන කොටුවේ යුනිකෝඩ් වලින් ටයිප් කරන්න පුලුවන් (සිංහලෙන් ටයිප් කරන්න දන්නේ නැත්නම් මේ ලින්ක් එකට යන්න.)
ඊට පස්සේ තියෙන්නේ යට කොටුවෙ තියෙන අපංභ්රන්ශ ටික කොපි කරගෙන ෆොටෝශොප් හරි කොරල් හරි මොකක් හරි සිංහල යුනිකෝඩ් වලින් පිස්සු නටන සොෆ්ට්වෙයා එකට ගිහින් මේක පේස්ට් කරගන්න
ඊට පස්සේ ඒ ටෙක්ස්ට් එකේ ෆොන්ට් එක ඔයා කලින් තෝරගත්තු ෆොන්ට් එක විදිහට දෙන්න
එතකොට ඔයාට දකින්න පුලුවන් කිසි අව්ලක් නැතුව ලස්සනට තියෙනවා ඔයාගෙ ටෙක්ස්ට් ටික
**මෙය සදහා ඔබගේ කම්පියුටරයේ ඊට අදාල ෆොන්ට් ( DL-Manel-bold , kaputadotcom , Tipitaka_Sinhala1 ) තිබිය යුතුය
අනිත් අයට බලාගන්න බම්ප් එකක් දාල යන්න
හොදනම් රෙප් දුන්නට කමක් නෑ

Last edited: