Photoshop නිසා මං අමාරුවේ වැටිලා.. උදව්

tldk

Member
Apr 25, 2009
366
117
0
කූඩාරමක!
Photoshop නිසා මං අමාරුවේ වැටිලා.. උදව්

මං පොටෝෂොප් වැඩ කරනවා කියලා නිකමට වගේ ගිග් එකක් දාලා තිබ්බා... ඒකට ඕඩර් ආවේ නැති නිසා මං ගනන් ගත්තේත් නෑ...

මාර සීන් එක් මචංලා අද මෙන්න එකෙක් මාර ෆොටෝ එකක් එවලා Finetune කරන්න කියලා

http://ntcdigital.com/Fiverr/gmgpimage.jpg

අනේ පුලුවන් අය පුලුවන් විදියට මේකට මොනාහරි කරලා දෙන්නකෝ..
නොදන්න වැඩ කරන්න යනවට පාඩම් තමා...

මට දවස් 2යි තියෙන්නේ..

උදව් කරන්න විදියක් නැත්තං බම්ප් එකක් දාලා යන්න
 

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    බලමු මාත් ටයි එකක් දෙන්නම්..
    මොනා උනත් බොට හොද වැඩේ..
    බැරි ඉලව් දානවාට
     

    tldk

    Member
    Apr 25, 2009
    366
    117
    0
    කූඩාරමක!
    machanz
    mona unth oke pixel death eka nam arinna amaruiiii
    :( canvas ekakada koheda oka print karala tiyene

    මචං ඒක පරන මැට් ප්‍රින්ට් එකක ස්කෑන් එකක් වගේ..
    ඒ මැට් එක තමා ඔය පේන්නේ..


    අනේ පුලුවන් දෙයක් කරලා දෙන්න..
     

    Xcluzive89

    Member
    Dec 21, 2011
    2,469
    265
    0
    මිනුවන්ගොඩ
    gmgpimage.jpg
     

    max_xx

    Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    ubata honda wede.... nodann ewa danwata..
    awulak ne ek eke apee ekekne.. mamt ubat help ekak denn try karannm. 4to shop weda karuweknam neme man.. karann oni de pehediliwa kiyal mata PM ekak dahan balanna