Photoshop නිසා මං අමාරුවේ වැටිලා.. උදව්
මං පොටෝෂොප් වැඩ කරනවා කියලා නිකමට වගේ ගිග් එකක් දාලා තිබ්බා... ඒකට ඕඩර් ආවේ නැති නිසා මං ගනන් ගත්තේත් නෑ...
මාර සීන් එක් මචංලා අද මෙන්න එකෙක් මාර ෆොටෝ එකක් එවලා Finetune කරන්න කියලා
http://ntcdigital.com/Fiverr/gmgpimage.jpg
අනේ පුලුවන් අය පුලුවන් විදියට මේකට මොනාහරි කරලා දෙන්නකෝ..
නොදන්න වැඩ කරන්න යනවට පාඩම් තමා...
මට දවස් 2යි තියෙන්නේ..
උදව් කරන්න විදියක් නැත්තං බම්ප් එකක් දාලා යන්න

canvas ekakada koheda oka print karala tiyene