Photoshop වැඩ්ඩො එන්න

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,267
    21,142
    113
    1632404045867.png
    1632404074258.png

    මේ තියෙන්නෙ එකම PSD එකක ඩිසයින් දෙකක් එකම වෙනස කලර් එක. වෙනස් වෙන්නෙ සොලිඩ් කලර් adjustment ලේයර්ස් දෙකකින්. JPG කොලිටි 12 (Maximum) සේව් කරාම. ඒත් ක්‍රීම් පාට එක 2.1mb අලු පාට එක 21 mb අලු පාට එක දහ ගුනයක් වැඩියී ඇයි බන් එහෙම වෙන්නෙ? :unsure: :unsure: :unsure:
     
    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,973
    1,114
    113
    View attachment 145080 View attachment 145081

    dekama wena wenama screen shot dana balamu

    image mode same'da balanna
    ------ Post added on Sep 23, 2021 at 7:23 PM
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,267
    21,142
    113
    dekama wena wenama screen shot dana balamu

    image mode same'da balanna
    ------ Post added on Sep 23, 2021 at 7:23 PM
    දෙකම වෙන වෙනම දාල තියෙන්නෙ බන්. එකම PSD එක බන්. සේව් කරද්දි එක Solid color adjustment ලේයර් එකක් හයිඩ් කරන එක කරනවා එච්චරයි. :yes: :yes:
     
    • Like
    Reactions: Stimulus mind

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,267
    21,142
    113
    ithin bn layer hide kalama mb aduwenawa . apit weda karala yawanakota layer okkoma tik ain karala yawane, arun okkoma aye daganawa tik tika.
    නෑ බන් ලෙයර් ගාන වෙනස් වෙන්නෙ නෑ ඩිසයි දෙකටම ලෙයස් දෙකෙන් එකක් හයිඩ් වෙන එක වෙන්නෙ. ක්‍රීම් එකෙ ග්‍රේ එක හයිඩ් වෙනවා ග්‍රේ එකෙ ක්‍රිම් එක හයිඩ් වෙනවා. ලේයර්ස් කවුන්ට් එක සේම්. :censored::censored::censored:
     
    • Like
    Reactions: Stimulus mind

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,501
    113
    View attachment 145080 View attachment 145081

    මේ තියෙන්නෙ එකම PSD එකක ඩිසයින් දෙකක් එකම වෙනස කලර් එක. වෙනස් වෙන්නෙ සොලිඩ් කලර් adjustment ලේයර්ස් දෙකකින්. JPG කොලිටි 12 (Maximum) සේව් කරාම. ඒත් ක්‍රීම් පාට එක 2.1mb අලු පාට එක 21 mb අලු පාට එක දහ ගුනයක් වැඩියී ඇයි බන් එහෙම වෙන්නෙ? :unsure: :unsure: :unsure:
    අපි ලොකු PSD ෆයිල් 1ක් උනත් කොහෙට හරි අරන් යද්දී සුදු පාට ලේයර් 1ක් දානවා අනිත් ලේයර් ඔක්කොටෝම උඩින් එතකොට කැපෑසිටි 1ක බාගෙට බාගයක් අඩු වෙනවා. විශේෂයෙන් හෝඩින් ප්‍රින්ට් 1කට අරන් යද්දී එහෙම කරනවා. කලර් ඩීටේල් අඩු නිසා එහෙම වෙනවා ඇති.
     
    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,973
    1,114
    113
    අපි ලොකු PSD ෆයිල් 1ක් උනත් කොහෙට හරි අරන් යද්දී සුදු පාට ලේයර් 1ක් දානවා අනිත් ලේයර් ඔක්කොටෝම උඩින් එතකොට කැපෑසිටි 1ක බාගෙට බාගයක් අඩු වෙනවා. විශේෂයෙන් හෝඩින් ප්‍රින්ට් 1කට අරන් යද්දී එහෙම කරනවා. කලර් ඩීටේල් අඩු නිසා එහෙම වෙනවා ඇති.
    Correct

    View attachment 145080 View attachment 145081

    මේ තියෙන්නෙ එකම PSD එකක ඩිසයින් දෙකක් එකම වෙනස කලර් එක. වෙනස් වෙන්නෙ සොලිඩ් කලර් adjustment ලේයර්ස් දෙකකින්. JPG කොලිටි 12 (Maximum) සේව් කරාම. ඒත් ක්‍රීම් පාට එක 2.1mb අලු පාට එක 21 mb අලු පාට එක දහ ගුනයක් වැඩියී ඇයි බන් එහෙම වෙන්නෙ? :unsure: :unsure: :unsure:
    light colour eka thawa hodata sudu karala balapan thawa mb adu wenawa. eke ehemi wenne. layer okkotama udin white colour ekath demoth mb adu wenawa.
    ------ Post added on Sep 23, 2021 at 11:06 PM
     
    • Like
    Reactions: Stimulus mind